tag:blogger.com,1999:blog-7550994376835973531.post1494534453486358068..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: වස්සාන ප්රීතියAkkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7550994376835973531.post-70375125628921611602012-06-24T21:54:32.897-07:002012-06-24T21:54:32.897-07:00අයං වස්සාන කාලෝඅයං වස්සාන කාලෝHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-18485425391059465792012-06-24T07:18:42.963-07:002012-06-24T07:18:42.963-07:00අක්කේ , කාලෙකින් ලීවත් වටිනාකම ඉහලයි. ඇත්ත , ගස් ව...අක්කේ , කාලෙකින් ලීවත් වටිනාකම ඉහලයි. ඇත්ත , ගස් වලට වද හිංසා දෙන්නෙ හිත්පිත් නැති අය. මේව රැක ගැනීම අපේ යුතුකම. අපේ රටේ ලොකු ලොක්කොත් මේවට උල්පන්දම් දෙන නිසා කරන්න දෙයක් නෑ. වෙන රට වල පරිසරය සුරැකීම හරිම ඉහලයි. ස්තූතියි! පෝස්ට් එකට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-79442402190840145062012-06-23T22:25:16.979-07:002012-06-23T22:25:16.979-07:00අදහස් පළ කළ හැමෝටම හෘදයංගම කෘතඥතාවය පළකරන්නෙ, නොමස...අදහස් පළ කළ හැමෝටම හෘදයංගම කෘතඥතාවය පළකරන්නෙ, නොමසුරුවයි. වැස්ස ගැන ලියන එක වැස්ස නිසාම අතරමග නතර කරල තමයි, පුලින තලාවෙ ඇතිරුවෙ. ඉතුරු ටික අද ලියන්න ඕනි. ඒකත් කියවන්න කියලා ඇරියුම් කරනවා, ආදරයෙන්.Pushpa Ramlanihttp://pdissanayake.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-20118333386901948072012-06-23T09:38:59.224-07:002012-06-23T09:38:59.224-07:00ගොඩක් කාලෙකෙන්නේ ලිපියක් දාලා තියෙන්නේ..ගොඩක් කාලෙකෙන්නේ ලිපියක් දාලා තියෙන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-40763888250748917982012-06-23T04:07:08.679-07:002012-06-23T04:07:08.679-07:00කාලෙකට පස්සෙ මෙන්න මෙයා ලියලා.
හරිම සතුටුයි ලිය...කාලෙකට පස්සෙ මෙන්න මෙයා ලියලා. <br /><br /> හරිම සතුටුයි ලියන්න ගත්තට. ඒ විතරක් නෙමෙයි වැස්ස එක්ක සම්බන්ද බොහෝ මතක අලුත් කලාට....Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-29170909556286060612012-06-23T02:22:18.327-07:002012-06-23T02:22:18.327-07:00අර යාලුවගේ සෘංගාර ඊ මේල් කතාව දැක්කම මට මත්ක්වුනේ ...අර යාලුවගේ සෘංගාර ඊ මේල් කතාව දැක්කම මට මත්ක්වුනේ " ගෝපිකාවත් තුරුලට අරන් මේඝ ලතා විජ්ජු ලතා බලන්න හිතා මේඝය දැන් කැමතිනම් වහින " කිව්ව ධනිය ගෝපාලයා :)<br /><br />වැස්සත් නා නා ප්රකාර මනෝ භාවයන් ගේනවනේTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-52422236465142787182012-06-23T01:04:46.526-07:002012-06-23T01:04:46.526-07:00නියමයි අක්කා ..සුභ පැතුම්නියමයි අක්කා ..සුභ පැතුම්Dilip Saparamaduhttp://www.facebook.com/saparamadu1noreply@blogger.com