tag:blogger.com,1999:blog-7550994376835973531.post3753630567998851552..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ . . . .Akkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7550994376835973531.post-67319513853146108622012-06-27T08:37:38.920-07:002012-06-27T08:37:38.920-07:00අක්කේ, ගොඩාක් විස්තර දැන ගත්තා. මේ උරුමයන් රැක ගන්...අක්කේ, ගොඩාක් විස්තර දැන ගත්තා. මේ උරුමයන් රැක ගන්න අද අදම පියවර නොගත්තොත් මහ විනාසයක් වේවි. අද බිහිවන සින්දු ගැන කතා කරල වැඩක් නෑ. හොඳ ගීතයක් ඇහෙන්නෙත් කලාතුරකින් එෆ් එම් නාලිකාවල.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-35165667809681972922012-06-27T06:47:33.644-07:002012-06-27T06:47:33.644-07:00අක්කණ්ඩි අදටත් ලස්සන ඔසු උයනක් නිරුපට්ද්රිතව හපුත...අක්කණ්ඩි අදටත් ලස්සන ඔසු උයනක් නිරුපට්ද්රිතව හපුතලේන් හැරිලා ගියාම තියෙනවා. අක්කර ගාණක ඔසු උයනක්.නම කියන්න ඒ තරම් කැමැත්තක් නෑ. නම කිව්වොත් මිනිස්සු හොයාගෙන ගිහින් විනාස කරලා දාවි.ඒකත් රාවණා රජ්ජුරුවන්ගේ කාළයේ වැවූ ඔසු උයනේ වල් වැදිලා නැති කොටස.දෙතුන්පාරක් යන්න හිටියත් දවසින් ගිහින් එන්න බැරි නිසා නොගිහින් හිටියා. මේ දේවල් අපි රැක ගන්න ඕනේ.අපේ අනාගත පරපුරටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-36861037262199083022012-06-27T05:07:36.715-07:002012-06-27T05:07:36.715-07:00අම්මපා අමරදේව මාස්ටර්ගේ ඒ ගීතයට මාත් හරිම කැමතී......අම්මපා අමරදේව මාස්ටර්ගේ ඒ ගීතයට මාත් හරිම කැමතී.... ඇත්තට බස්නාහිර පලාතට වැස්ස වැඩී මොකට මෙහෙට මෙච්චර වහිනවද වැස්ස ඔන පැත්තට වහින්නැතුව...එකෙත් හැටි...මොනා උනත් අපේ වනඝහනය පණ වගේ රැකගත යුතුමයි..එය අදට වඩා හේට හොඳටම දැනේවීRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-40261679880096902062012-06-27T04:18:58.897-07:002012-06-27T04:18:58.897-07:00වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුළින් විදුලිය කෙටුවා....වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුළින් විදුලිය කෙටුවා. මෙහෙට්ට දැනෙන ග්‍රීස්මය මේ දවස් වල.. වැස්සක් පෙනෙන තෙක් මානෙක නෑ. ඒ උනාට දකුණු කොණට වහිනවා හෝ ගාලා. ග්ලෝබල් වෝමින්ග් කියන්නේ මේකට වෙන්න ඇති.හහා.. ඉරාජ් ගේ සිංදුව !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.com