tag:blogger.com,1999:blog-7550994376835973531.post3913933661870434557..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: උභතෝකෝටික ප්රශ්නයAkkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7550994376835973531.post-40264843304062169522009-09-14T07:23:49.914-07:002009-09-14T07:23:49.914-07:00අක්කණ්ඩියා වැඩ කරන්නෙ UN එකේද ? ඉන්නවකො මම බෑන්කි ...අක්කණ්ඩියා වැඩ කරන්නෙ UN එකේද ? ඉන්නවකො මම බෑන්කි මූන් මහත්තයට කියල යවන්න මේ කරල තියෙන වැඩේChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-76973054271738389012009-09-14T06:54:43.093-07:002009-09-14T06:54:43.093-07:00This comment has been removed by the author.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-73299621998660199002009-09-12T22:00:11.782-07:002009-09-12T22:00:11.782-07:00Sinhala word for Blog - see this one.
http://kath...Sinhala word for Blog - see this one.

http://kathandara.blogspot.com/2009/07/blog-post.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-33963842135539673922009-09-11T20:34:18.488-07:002009-09-11T20:34:18.488-07:00'ජාල වියමන' කියල මට නිකමට හිතෙනව. හැබැයි එ...'ජාල වියමන' කියල මට නිකමට හිතෙනව. හැබැයි එක වචනයකට දමන්න අපි තව උත්සාහ කරල බලමු.Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-74238891166064505302009-09-11T11:03:12.019-07:002009-09-11T11:03:12.019-07:00බ්ලොග් එකට කටට නුහුරු වචනයක් නොකිය බ්ලොග් කියන්න ඕ...බ්ලොග් එකට කටට නුහුරු වචනයක් නොකිය බ්ලොග් කියන්න ඕනේ කියලා තමයි මමත් හිතන්නේ. ඔය වචන හරඹය ගැන මමත් ළඟදි ලිව්වා.

දේශීයකරණය යනු සියබස ආගන්තුක-කරණයද?
http://www.theopen.chamiladealwis.com/2009/09/is-localization-making-language-foreign/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-89447587558803365252009-09-10T21:26:47.458-07:002009-09-10T21:26:47.458-07:00කාලෙකට ඉස්සර 'BLOG' වලට සිංහලෙන් 'වියු...කාලෙකට ඉස්සර 'BLOG' වලට සිංහලෙන් 'වියුණු සටහන්' කියල කිව්වා වගේ මතකයි.
ඒත් මට හිතෙන්නේ නම් 'BLOG' වලට 'බ්ලොග්' කියන එකම වඩා හොඳයි කියල.

හරියට 'BUS' එකට 'බස් එක' කියනවා වගේම. :)Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-58547748860090434872009-09-09T22:36:03.021-07:002009-09-09T22:36:03.021-07:00ස්තුතියි, බ්ලොග් කියන්නෙ සිංහල නෙවෙයි නිසයි ඇහුවෙ....ස්තුතියි, බ්ලොග් කියන්නෙ සිංහල නෙවෙයි නිසයි ඇහුවෙ.Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-71842738122137135272009-09-09T20:43:40.726-07:002009-09-09T20:43:40.726-07:00හික්, මරු කතාව.
මේ උත්තරේ අතුරු කතාවට.
"බ්ලො...හික්, මරු කතාව.

මේ උත්තරේ අතුරු කතාවට.
"බ්ලොග්" වලට කියන සිංහල වචනේ බ්ලොග්ම තමයි ;)Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.com