tag:blogger.com,1999:blog-7550994376835973531.post5533502844520560266..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: අදහගන්න අමාරු වෙනසAkkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7550994376835973531.post-11942169873803426092022-12-21T02:08:15.861-08:002022-12-21T02:08:15.861-08:00මට නම් ඔබලා කවුරුවත් මතක නැතය. මම අදමය මේකට ආවේ.
...මට නම් ඔබලා කවුරුවත් මතක නැතය. මම අදමය මේකට ආවේ.
ඔහේගේ බ්ලොග් එක හොඳය. මම ටිකක් ආසාවෙන් කියෙව්වෝය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-9475149958997161532011-04-10T07:49:57.368-07:002011-04-10T07:49:57.368-07:00මට නම් ඔබලා කවුරුවත් මතක නැතය. මම අදමය මේකට ආවේ.
...මට නම් ඔබලා කවුරුවත් මතක නැතය. මම අදමය මේකට ආවේ.
ඔහේගේ බ්ලොග් එක හොඳය. මම ටිකක් ආසාවෙන් කියෙව්වෝය.Nadunhttps://www.blogger.com/profile/11680020973431360661noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-65360231156803970502011-03-30T22:02:56.121-07:002011-03-30T22:02:56.121-07:00හිතාදර චන්දි, මට ලෙස්ලිවත්, ලලිතාවත් හොඳට මතකයි. හ...හිතාදර චන්දි, මට ලෙස්ලිවත්, ලලිතාවත් හොඳට මතකයි. හල්දුම්මුල්ලේ ගත කළ යුගයත් මට අමතක වෙන්නෙ නැහැ. ලෝකෙ කොයි තරම් ඈතක හිටියත් මේ වගෙ දේ වලින් මතකයන් අලුත් වීමත්, දුරස් වූ හිතවතුන් හමුවීමත් හරිම සුන්දරයි.
සයිබර් අවකාශයේ අප හමු වීමත් නොසිතු දෙයක්, එ නමුත් සතුටු විය හැකි දෙයක්. මේවා සියල්ල යහපත් ලෝකයක් සඳහා සුබ වාදීව මෙවලම් හැටියට භාවිත කරනව නම් මොන තරම් අගෙයිද නේද?
මම සුඩාන් වල ඉඳල ආවා, ඩුබායි වලට. ලඟදීම ලංකාවට යනවා. මගෙ ඊ මේල් එක මෙන්න.
pramlani88@gmail.comAkkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-77023098408227233172011-03-17T19:28:34.091-07:002011-03-17T19:28:34.091-07:00අක්කේ, ඉතාම සතුටුයි මට ආයේ ඔයාව හමුවීම ගැන. ඔයාට ම...අක්කේ, ඉතාම සතුටුයි මට ආයේ ඔයාව හමුවීම ගැන. ඔයාට මතකද? හල්දුම්මුලේ ඉන්න දිනවල වල්හපුතැන්න මහාවිද්‍යාලයේ උගන්නපු ලෙස්ලි සර් හා ලලිතා ටීචර්. ඒ මගේ පුංචි. මම O/L කරලා නිවාඩුවට එහේ ආව. අපි ඔයගේ මල්ලි එක්ක ඹබර කන්ද දිය ඇල්ල බලන්නත් ගියා. මගේ අම්මල හිටියෙ සැම්බියාවේ. අපිව බලාගත්තේ මේ පුංචියි බාප්පයි තමයි. අනේ, මට හරිම සතුටක් අද දැනුනා. ඔයාගේ බුදුවෙන්නට හිතා නොවේ පොත තාම මම ආදරෙන් ආරක්ෂා කරනවා. වර්ණා අක්කත් මට නිතර හමුවෙනවා. මට විස්තර දැන ගන්න ආසයි. ඔයා මට mail කරන්න ඉවර ඇති වෙලාවක.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-44326647179103064002011-03-17T00:57:07.056-07:002011-03-17T00:57:07.056-07:00ඔව්, චන්දි, මම ඇයම තමයි. ඔබගේ අදහස් දැක්වීමත් බොහො...ඔව්, චන්දි, මම ඇයම තමයි. ඔබගේ අදහස් දැක්වීමත් බොහොමත්ම ස්තුතියි. අපි හමුවෙමු, දැන් අන්තර්ජාලයේදී.Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-10828014548481386072011-03-16T18:51:48.823-07:002011-03-16T18:51:48.823-07:00අද තමයි මට මේ පුලිනතලාවට ගොඩ වෙන්න ලැබුනේ. මේ සොයු...අද තමයි මට මේ පුලිනතලාවට ගොඩ වෙන්න ලැබුනේ. මේ සොයුරිය පුෂ්පා රම්ළනී රත්නායකම ද? කියල දන්නෙ නැහැ. ඈව නම් මට හමුවෙලා තියෙනවා බොහෝ කාලයකට පෙරදී. කොහොම උනත් ඉතාම ආසාවෙන් මේ සටහන් ටිකක් කියෙව්වා. අපිට සසර ගමෙනෙදි හමුවෙන විවිධාකර අත්දැකීම් මේ වගේ අකුරු කරන්න ලැබෙන්නේ හරිම ටික දෙනෙකුටයි. ඇත්ත, ජීවිතයේ යම් දවසක ධර්මය ගැන ගැඹුරට හදාරන්න හදාරන්න අපිට එහි නිස්සාර බව දකින්න පුලුවනි කියල මටත් හිතෙනවා. ඔබට ජයම පතනවා සෙනෙහසින් සොයුරියේ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com