tag:blogger.com,1999:blog-7550994376835973531.post5772299261925433792..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: ලෙඩ වෙල ඉන්නෙ ගෞතම බුදුහාමුදුරුවොද?Akkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7550994376835973531.post-931935197622372562011-07-14T04:18:47.403-07:002011-07-14T04:18:47.403-07:00මටත් හීනා ගියා එක පාරටම ...මටත් හීනා ගියා එක පාරටම ...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-19571536170969194442011-06-19T23:53:56.584-07:002011-06-19T23:53:56.584-07:00හිහි නියම කතාව. මුර මාමා විහිලු කාරයාහිහි නියම කතාව. මුර මාමා විහිලු කාරයානදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-22985109577793835422011-05-15T20:56:19.477-07:002011-05-15T20:56:19.477-07:00ලස්සන ඒ වගේම රසවත් සිදුවීමක්. 'මහසෙන්'ගේ ක...ලස්සන ඒ වගේම රසවත් සිදුවීමක්. 'මහසෙන්'ගේ කතාවත් නරක නෑ.<br /><br />හ්ම්ම්...මට මැවිලා පේනවා 'පොඩි කුමාරිහාමි' ඇවිත් ඉන්නවා කීවොත්, 'මොන වලව්වෙන්ද'? කියලා අහයි නේද?:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-89920412444737547962011-05-15T07:45:16.408-07:002011-05-15T07:45:16.408-07:00ඇත්තටම මටත් හිනා මේක කියවලා. මෙහෙම වෙන වෙලාවල් තිය...ඇත්තටම මටත් හිනා මේක කියවලා. මෙහෙම වෙන වෙලාවල් තියෙනවා නේ. අක්කේ ඔයාට මේ සිද්දිය නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන්න හිතුන එකත් ලොකු දෙයක්. ඔයාට ජයම පතනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-74897069840836031992011-05-15T04:47:53.689-07:002011-05-15T04:47:53.689-07:00:D අවස්ථාව අමතක වෙලා හිනා ගියා මේකට.
අපේ මල්ලිගෙ ...:D අවස්ථාව අමතක වෙලා හිනා ගියා මේකට.<br /><br />අපේ මල්ලිගෙ නම මහසෙන්. දවසක් එයාගෙ යාලුවෙක් වැරදිලා වෙන නොම්මරේකට කෝල් එකක් අරං. අනික් පැත්තෙන් ප්රතිචාරයක් නැති හින්දා, සැකේට වගේ ඇහුවලු "ඔය මහසෙන් නේද?" කියලා. එහා පැත්තෙන් පටාස් ගාලා උත්තර ලැබුණලු, "නෑ, මේ ධාතුසේන." කියලා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com