tag:blogger.com,1999:blog-7550994376835973531.post6442244891101532337..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: නිළියන් හා දේශපාලනයAkkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7550994376835973531.post-43915555112339078102014-07-28T11:56:13.879-07:002014-07-28T11:56:13.879-07:00මේ අදහස් දැක්වීම ප්‍රස්තුතයට අදාළ නැහැ. නමුත් මෑතක...මේ අදහස් දැක්වීම ප්‍රස්තුතයට අදාළ නැහැ. නමුත් මෑතකදී මා ඔබ ගැන කියවූවා, ඔබ විසින් ලියන ලද, 'සුදු හිම පලස නමැති' පොත ගැන බ්ලොග් අඩවියක පලවී තිබුණු ලුපියකින්. මා 61 හැවිරිදි විශ්‍රාමික ජ්‍යොෂ්ඨ යුද හමුදා නිලධාරියෙක්. මා ඔබව කවදාවත් දැක නැහැ. හමුවී නැහැ. රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡා වලින් දැක තිබෙනවා. නමුත් මම ඔබව දන්නේ ඔබ 'හල්දුම්මුල්ලේ පුෂ්පා රම්ලනී රත්නායක' නමින් ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම් සහ කාන්තා වැඩසටහන් වලට නිර්මාණ ඉදිරිපත් කළ 1970 දශකයේ සිටයි.

යුද හමුදා රාජකාරි වලට අදාලව මම හල්දුම්මුල්ලට ගොස් එහි සුන්දරත්වය දැක තිබෙනවා. 1988 - 89 කාලයේදී. බොහොම සතුටුයි ඔබව මෙලෙස දකින්නට අහන්නට ලැබීම ගැන. මගේ ඊ මේල් ලිපිනය wmjgslsr@gmail.com

මම අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය wicharaka.blogspot.com කරන විචාරක.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-89079635792931595902014-02-04T05:31:39.451-08:002014-02-04T05:31:39.451-08:00කාන්තාවන්ට මේ රටේ අය හිතන්නෙ උයන්න හා ලමයි වදන්න ව...කාන්තාවන්ට මේ රටේ අය හිතන්නෙ උයන්න හා ලමයි වදන්න විතරයි දන්නෙ කියලයි අක්කෙ. අපේ රටේ බිහිවෙච්ච විහාර මහා දේවිය වැනි වීර කාන්තාවො තව කොතරම් ඉන්නවාද? නිළියක් වෙච්ච පලියට ගැරහිම නොවේ කල යුත්තෙ. ඒ අයට ධෛර්යය දීමයි කරන්න ඕනෙ. ස්තූතියි ! ලිපියට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-26695003891324709192014-01-31T21:54:17.645-08:002014-01-31T21:54:17.645-08:00@කතන්දර කාරයා
ඒක නම් ඇත්ත.
ජුලියා ඉන්න කාලේ එක (ලං...@කතන්දර කාරයා
ඒක නම් ඇත්ත.
ජුලියා ඉන්න කාලේ එක (ලංකාවේ) පොරක් දවසක් කියනවා "මේ ගෑනුන්ට රට කරන්න බෑ. ගෑනියෙක් ආව නිසා තමයි මේ (ඕස්ට්‍රේලියාවේ) ආර්ථිකේ ප්‍රශ්න - අරකයි මේකයි"
මට හිතුනා ඉතිං ඒක තමයි බලන්න පිරිමියෙක් රට කරන ලංකාවේ ආර්ථික දියුණුව කියලා.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-4508057594907828082014-01-31T21:49:49.603-08:002014-01-31T21:49:49.603-08:00මට තියෙන ප්‍රශ්නේ මේ නිලියෝ ගොඩක් එක පාරටම දාල තිය...මට තියෙන ප්‍රශ්නේ මේ නිලියෝ ගොඩක් එක පාරටම දාල තියෙන්නේ කාගේ උවමනාවකටද කියන එක. එයාලා කාගේ කාගේ හරි රූකඩ. distraction එකක් විතරයි. කාගේවත් පදේකට නටනවා මිසක් ස්වාධීනව හිතල ආව එකක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. හැබැයි ඒක එයාලවත් දන්නේ නැතුව ඇති.එයාලා ඡන්දෙට එන එක කාන්තා නියෝජනයක් හැටියට මට පෙනෙන්නේ නැත්තේ ඒකයි.

අක්කණ්ඩි කෝ අර ලියා ගෙන ආ කතාව? ඒක මම හරි ආසාවෙන් කියෙව්වේ :(ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-91841529958091199012014-01-30T07:39:10.357-08:002014-01-30T07:39:10.357-08:00අක්කණ්ඬි කාලෙකින් ඇවිත්.. නාමයෝජනා ලැබෙන්නත් කලින්...අක්කණ්ඬි කාලෙකින් ඇවිත්.. නාමයෝජනා ලැබෙන්නත් කලින් එයාලට ගහන ගැහිලි දැක්කම එපා වෙනවනම් තමයි.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-64428879710236610452014-01-29T13:27:03.987-08:002014-01-29T13:27:03.987-08:00මට හිරිකිතයි මේ දේශපාලනයට අළුතින් එන කාන්තාවන්ට එර...මට හිරිකිතයි මේ දේශපාලනයට අළුතින් එන කාන්තාවන්ට එරෙහිව නැගෙන පුරුෂොත්තමවාදී වියරු විරෝධය මතක් වෙන කොටත්.

මෙය එක් අතකට ලංකාවට විතරක් අදාල දෙයක් නොවෙයි. නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ සිටි කාන්තා අගමැතිවරියන්ටත් සෑහෙන අවලාද නැගුනා මේ ඌරු මිනිසුන්ගෙන්.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-26801167023421333762014-01-29T09:03:52.922-08:002014-01-29T09:03:52.922-08:00අක්කන්ඩිව දැකීම සතුටක්.
ඔබ වගේ අය යමක් ලිවිය යුතු...අක්කන්ඩිව දැකීම සතුටක්.
ඔබ වගේ අය යමක් ලිවිය යුතුමයි.
වෙලාවකට හිතෙනවා ලාංකීය පිරිමියා ලොකුම අසහනයකින් ඉන්නේ කියලා සමහර සටහන් කියෙව්වම. නිළියන්ගේ හෝ වෙනත් කාන්තා නියෝජන ගැන අවබෝධයක් නොතිබුනාට මටත් හිතෙන්නේ දැනට ලාංකීය දේසපාලනයේ යෙදෙන බොහෝ ස්ත්‍රී දූශකයින්ට, අපරාධකරුවන්ට, කුඩු කාරයින්ට වඩා මේ කාන්තාවන් බොහෝ ඉස්සරහින් බවයි. මගේ නම් මනාපය මේ තියෙන ගල්ගුහා ක්‍රමයෙන් එලියට එන්න නම් මෙයිට වඩාත් කාන්තාවන් ටිකක් ඉස්සරහට එන්න ඕන කියන හැඟීමයි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-48910203606105139562014-01-29T03:13:48.083-08:002014-01-29T03:13:48.083-08:00කාලෙකට පස්සෙ ඔබේ ලිපියක් දැකීම සතුටක්! "දොළ ප...කාලෙකට පස්සෙ ඔබේ ලිපියක් දැකීම සතුටක්! "දොළ පිදේනියක් . . . !" කතාවෙන් පස්සෙ ඉතිරිය කෝ??? :)
SL Tech Expresshttps://www.blogger.com/profile/11655342038503274920noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-10258518228462762262014-01-29T02:59:03.043-08:002014-01-29T02:59:03.043-08:00අක්කන්ඩි කාලෙකට පස්සෙ ඇවත්. දේශපාලනයෙදි හෝ වෙන කටය...අක්කන්ඩි කාලෙකට පස්සෙ ඇවත්. දේශපාලනයෙදි හෝ වෙන කටයුත්තකදි පිරිම්ද කාන්තාවක් ද කියන එක මට නම් වැදගත් නෑ. කරන කාර්යය හරියට කරනවන්ම්.Kusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.com