tag:blogger.com,1999:blog-7550994376835973531.post6617334860364973340..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: ගැහැණිය මනින මිණුම් දඬුAkkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7550994376835973531.post-24329487288701968462012-04-01T18:34:50.505-07:002012-04-01T18:34:50.505-07:00When read this I feel like reading Sunethra Rajaka...When read this I feel like reading Sunethra Rajakaruna's novel. keep writing. Best regards. SanathAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-40913624342489943362010-07-04T20:22:25.507-07:002010-07-04T20:22:25.507-07:00සමාජ සිදුවීම් තුලින්, තවත් එක් අප්රසන්න සිදුවීමක්...සමාජ සිදුවීම් තුලින්, තවත් එක් අප්රසන්න සිදුවීමක් අපූරුවට ලියා ඇත.J.Raj Anthony https://www.blogger.com/profile/06330364944084784149noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-19974433923261221362009-12-09T10:04:09.720-08:002009-12-09T10:04:09.720-08:00ane akkandi, aluthin kotasak ikmanata liyannakoo.....ane akkandi, aluthin kotasak ikmanata liyannakoo..Markhttps://www.blogger.com/profile/12953745958869195016noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-57733618828677501312009-12-04T21:59:33.052-08:002009-12-04T21:59:33.052-08:00malithi mulinma me prawahayanta ahu wela inne sama...malithi mulinma me prawahayanta ahu wela inne samaja apawaayanta bayen. balnnako pase eyaa saampradiyikaa haa gatena akaraya, nuwanin manasin morana wita....Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-87906260885708333242009-12-03T02:55:30.277-08:002009-12-03T02:55:30.277-08:00ගැහැණුන්ට සාම්ප්රදායික වෙන්න වෙලා තියෙන්නේ පිරිමි...ගැහැණුන්ට සාම්ප්රදායික වෙන්න වෙලා තියෙන්නේ පිරිමි හින්දා. මගුල් සංස්කෘතියක් තියෙනවනෙ අපිට උඩ දාගෙන දඟලන්න. මරු මරු. මලිතිත් මම හිතන්නෙ ඔය ප්රවාහයට අහුවුන තවත් එක් ගැහැණියක් ඔය වගේ අය තව කොච්චර ඇත්ද ඇයි මේ පීඩා දරාගෙන ඉන්නෙ.මට අවුල තියෙන්නෙ ඔතන.ගෝමස්https://www.blogger.com/profile/01142871296280486334noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-47997875193331420042009-11-27T09:24:30.227-08:002009-11-27T09:24:30.227-08:00@Ruwan - හික් හික්.. ඒක ඉතිං ඉන්න තැන අවස්ථාව අනූව...@Ruwan - හික් හික්.. ඒක ඉතිං ඉන්න තැන අවස්ථාව අනූව වෙනස් වෙනවා සහෝ... සම්ප්රධායිකා පැත්ත පලාතක නොයින අවස්ථා ඔය කවුරුවත් නැතිව මං විතරක් ඉන්න වෙලාවල් ඇතුලු තව ගොඩ ගොඩක් අය ඉන්න වෙලාවල් එනවා. ඒක ඉතිං විස්තර ඇතුව කියන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මම අක්කණ්ඩි ගේ කථාවේ නිහඩව හිටියේ කථා කරන්න ගියොත් ඒවා කතා කරලා ඉවර කරන්න බැරි නිසයි..ඒ වගේම සමහර විට ඔය දේවල් කථා කරලා ඇති පලක් ප්රයෝජනයකුත් නෑ.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-5585395302382421462009-11-27T00:37:46.675-08:002009-11-27T00:37:46.675-08:00මාර අදහස් ටික මම නම් අළුත් කෙනෙක් හොඳද....මාර අදහස් ටික මම නම් අළුත් කෙනෙක් හොඳද....kapila ramanayakahttps://www.blogger.com/profile/05250076796202148925noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-22442969113133077442009-11-26T21:16:27.925-08:002009-11-26T21:16:27.925-08:00කාෙලකට පස්ෙස...WORD VRIFICATION අයින් කලානම් තමයි ...කාෙලකට පස්ෙස...WORD VRIFICATION අයින් කලානම් තමයි ෙහාදKusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-41926011813953849292009-11-26T20:43:31.766-08:002009-11-26T20:43:31.766-08:00Sorry, I have not been following this blog regular...Sorry, I have not been following this blog regularly. I have a question. Is this a true story or a novel? I was thinking it the first. Please correct me if I am wrong.

Anyway, it is a great story and I like the presentation style.

- TabooAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-20084018951243720592009-11-26T09:09:05.432-08:002009-11-26T09:09:05.432-08:00අම්මෝ ඇති යාන්තම්, අක්කන්ඩිට මේ පැත්තේ එන්න මතක් ව...අම්මෝ ඇති යාන්තම්, අක්කන්ඩිට මේ පැත්තේ එන්න මතක් වෙලා. එක හුස්මට කියවගෙන ගියා. බොහොම ස්තුතියි අක්කන්ඩි. ඔය හොදින් ඇති කියල හිතනවා. බුදු සරණයි!Markhttps://www.blogger.com/profile/12953745958869195016noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-6912214270495464732009-11-26T08:56:29.140-08:002009-11-26T08:56:29.140-08:00@ Malee..
ඔයාගේ සම්ප්රදායිකා 90% දඩබ්බරී 10% වගේ...@ Malee..

ඔයාගේ සම්ප්රදායිකා 90% දඩබ්බරී 10% වගේ නේද? :)Ruwanhttps://www.blogger.com/profile/10875511851266688529noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-86870447648884372452009-11-26T08:17:13.546-08:002009-11-26T08:17:13.546-08:00මේක ඇතුලේ කථා කරනවා නම් කථා කරන්න කොයි තරම් අතුරු ...මේක ඇතුලේ කථා කරනවා නම් කථා කරන්න කොයි තරම් අතුරු මාතෘකා තියනවාද?

ඒත් සාම්ප්රධායික ගැහැණියක් වගේ මමත් හොදයි විතරක් කියලා කට පියා ගන්නවා..

ලියන්න අක්කේ..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-68664806879972013602009-11-26T04:22:12.777-08:002009-11-26T04:22:12.777-08:00අක්කන්ඩිගේ කතා ඔක්කොම මම ආසාවෙන් බැලුවා. එත් පොඩි...අක්කන්ඩිගේ කතා ඔක්කොම මම ආසාවෙන් බැලුවා. එත් පොඩි නොගැලපීමක් තියෙනව මලිති ගැන කියල තියෙන එවා ගැන. ටිකක් බලන්න

මම පශ්චාත් උපාධියත් සමත් වුණාම මම කිව්ව අප්පච්චිට,අප්පච්චිගෙ කීකරු පුත්රයාට වඩා දඩබ්බරී නම් වූ අකීකරු දියනිය ගොඩක් ඉගෙන ගත්තා කියල...

ඔන්න මම එක දිගට අවුරුදු දෙකක් විතර ලංකාවට එන්න බැරිවෙල ඉඳලා දැන් ඔන්න සම්ප්රාප්ත වෙන්නයි යන්නෙ..

මම කොහොමද පුංචි වෙන්නෙ? අවුරුදු විසි දෙකක් කියන්නෙ වැඩිහිටි බවට පත් වෙන වයසක්. මෙන්න වැඩක්. පුංචි ලමයෙක් නං මම කසාද බඳිනවද?...

කොහොමද අප්පේ ලංකාවේ ලමයෙක් පශ්චාත් උපාධ්යත් අරන්, අවුරුදු 2ක් රටත් ඉඳලා, අවුරුදු විසි දෙකකින් කසාද බඳින්නෙ.Ruwanhttps://www.blogger.com/profile/10875511851266688529noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-994519434226914812009-11-26T04:07:12.134-08:002009-11-26T04:07:12.134-08:00සහළෝලෙට උණ තිබුණත් අක්කන්ඩිගේ පුලුණතලාව නොබල ඉන්න ...සහළෝලෙට උණ තිබුණත් අක්කන්ඩිගේ පුලුණතලාව නොබල ඉන්න හිත දෙන්නේ නැති හැටි.., පිය විප්පයෝග මානසික බාධක මැද්දේ මේ තරම් දෙයක් ලියන්න අක්කණ්ඩි ඔය මොනතරං දහිරිය වන්ත වෙන්න ඕනි ද?LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-15414382373496648512009-11-26T01:53:29.634-08:002009-11-26T01:53:29.634-08:00කාලෙකට පස්සෙ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ...
පුලු...කාලෙකට පස්සෙ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ...

පුලුවන් නම් Word Verification අයින් කරන්න.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-42051830404277380272009-11-26T00:03:40.176-08:002009-11-26T00:03:40.176-08:00අම්මෝ අක්කන්ඩි ආයෙත් ඇවිත්... නියමයි.. පියල් ගැන ම...අම්මෝ අක්කන්ඩි ආයෙත් ඇවිත්... නියමයි.. පියල් ගැන මටනම් දැන් සැකයි.Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-49054112361575166192009-11-25T23:21:46.982-08:002009-11-25T23:21:46.982-08:00තවත් සුන්දර පියවරක්. ඔයාට බොහොම ස්තුතියි. දැන් සති...තවත් සුන්දර පියවරක්. ඔයාට බොහොම ස්තුතියි. දැන් සති ගනක් තිස්සෙ මම දවසට දෙපාරක්වත් චෙක් කලා ඔයා මේකෙ දාල ඇති කියල.තවත් ලස්සනට ලියන්න මගෙන් සුභ පැතුම්.mierhttps://www.blogger.com/profile/08688552933694762855noreply@blogger.com