tag:blogger.com,1999:blog-7550994376835973531.post7013381885870370160..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: පාරමිතා ඉටු වීමAkkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7550994376835973531.post-22903247968538067432009-10-12T07:52:55.248-07:002009-10-12T07:52:55.248-07:00ඉරට දුකයි ඉර ගිරවුන් ඉගිලීම
සඳට දුකයි සඳ සාවුන් පැ...ඉරට දුකයි ඉර ගිරවුන් ඉගිලීම
සඳට දුකයි සඳ සාවුන් පැන යෑම
සිතට දුකයි නුඹලාගෙන් වෙන්වීම
ගතට සවිය ගෙන ආවෙමි මම බෝම

ලෙඩ දුක් පිරිපතට බැහැ කියනු බැරි වුණා
අක්කන්ඩිටද ඒ ධර්මයම පොදු වුණා
මල්ලිල, නංගිලා දැක ගන්න පා සිනා
ලෙඩ ඇඳටත් හොරෙන් කතාවක් ලිය වුණාAkkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-77011794633309663292009-10-11T16:55:08.736-07:002009-10-11T16:55:08.736-07:00No, no. Do not force yourself to do so. Take your ...No, no. Do not force yourself to do so. Take your rest, first. Get well soon, then we will see the story.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-11514346318619984602009-10-11T09:54:11.345-07:002009-10-11T09:54:11.345-07:00I am very sorry dear all. I am not well and I hope...I am very sorry dear all. I am not well and I hope I will be ok after 2/3 days. Till then please excuse me....Kathawen 3/4 k iwarai. heta amaruwen hari liyannam.Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-48347454478531653362009-10-11T09:05:22.475-07:002009-10-11T09:05:22.475-07:00Akkandi, are u ok? :(Akkandi, are u ok? :(Markhttps://www.blogger.com/profile/12953745958869195016noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-64162740462157261932009-10-10T10:39:52.015-07:002009-10-10T10:39:52.015-07:00අක්කංඩියේ නුඹ කොතෑනද, අද දවසේ
පොලොන්නරු ගිහිං, පාල...අක්කංඩියේ නුඹ කොතෑනද, අද දවසේ
පොලොන්නරු ගිහිං, පාලුව රජයයි නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද, නුඹ රජ වූ මේ දවසේ

ඉරට සෑපක්දෝ නියඟය දලුලෑම
සදට සෑපක්දෝ ගනදුර පීදීම
නුඹට සෑපක්දෝ අප තනිකර යෑම
එපා වෙලා දෑන් තව බ්ලොග් කියවීමSiribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-28377956504968787852009-10-10T10:36:52.865-07:002009-10-10T10:36:52.865-07:00This comment has been removed by the author.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-10552358559737540552009-10-10T09:28:13.144-07:002009-10-10T09:28:13.144-07:00This comment has been removed by the author.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-38439607526801848472009-10-08T21:54:27.656-07:002009-10-08T21:54:27.656-07:00akkandi, thawama polonnaruwe yanawada? hayyoo, ko ...akkandi, thawama polonnaruwe yanawada? hayyoo, ko ithuru tika? :-?Markhttps://www.blogger.com/profile/12953745958869195016noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-37269475805445075072009-10-07T19:22:56.945-07:002009-10-07T19:22:56.945-07:00This comment has been removed by the author.TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-54488589129093362552009-10-07T19:07:16.098-07:002009-10-07T19:07:16.098-07:00ඊයෙත් බෑලුවා, ම්හූ....
අදත් බෑලුවා, ම්හූ....
පොළොන...ඊයෙත් බෑලුවා, ම්හූ....
අදත් බෑලුවා, ම්හූ....
පොළොන්නරුව ඔච්චරම දුරද?Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-19822629171854376982009-10-05T04:14:40.160-07:002009-10-05T04:14:40.160-07:00මෙයා නන්දිමිත්ර් යෝධයවත් හදල ගනී වගේ....මෙයා නන්දිමිත්ර් යෝධයවත් හදල ගනී වගේ....Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-61036000211038207302009-10-04T10:41:56.902-07:002009-10-04T10:41:56.902-07:00akkandi, athi wishoshtayi.. ithuru tikath ikmanata...akkandi, athi wishoshtayi.. ithuru tikath ikmanata balaporoththu wenawa :DMarkhttps://www.blogger.com/profile/12953745958869195016noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-57680753233178430422009-10-04T10:08:06.124-07:002009-10-04T10:08:06.124-07:00ඔය ඉදලා හිටලා ඈට මෑස්සෙකුට වලිග පාර දුන්නට, බලන් ග...ඔය ඉදලා හිටලා ඈට මෑස්සෙකුට වලිග පාර දුන්නට, බලන් ගියහාම, නන්දියා හොද එකා නොවෑ.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-85276223874962791862009-10-04T09:49:13.306-07:002009-10-04T09:49:13.306-07:00කිරි අප්පට බල්ලො බුරපි,අක්කංඩියේ.ඔයා කතා මෑසිමක්නෙ...කිරි අප්පට බල්ලො බුරපි,අක්කංඩියේ.ඔයා කතා මෑසිමක්නෙ. අපොයි මගේ assignment ලිවිල්ලට තමා කෙල වෙන්නෙ. කමක්නෑ, රෑ වෙලා ලියලා, උදේට කලාස් එකේ නිදි කිරුවත් සෑපයි.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-13947861386697164232009-10-04T07:23:41.060-07:002009-10-04T07:23:41.060-07:00ela kiri . .. akkandi . . .! ela kiri . ..ela kiri . .. akkandi . . .! ela kiri . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-73806774196312118242009-10-04T07:01:45.872-07:002009-10-04T07:01:45.872-07:00This is really GREAT.This is really GREAT.Yahaluwahttps://www.blogger.com/profile/14208476981300609022noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-33032520767609513402009-10-04T06:48:29.464-07:002009-10-04T06:48:29.464-07:00අක්කන්ඩි...,
ඇයි අනේ ඔයා අපිව අඬවන්නේ මෙහෙම? එක දව...අක්කන්ඩි...,
ඇයි අනේ ඔයා අපිව අඬවන්නේ මෙහෙම? එක දවසකට ඒ සතුටට, අනිත් දවසට දුකට.......

කතාව නම් අති විෂිශ්ටයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-6932236039238844092009-10-04T06:44:36.788-07:002009-10-04T06:44:36.788-07:00thanks for uploading this today . otherwise i mig...thanks for uploading this today . otherwise i might not able to read it till day after tomorrow .

seems something interesting to be happend . may be too early to predict . nice writing style as usual. i always enjoy the arguments of Dadabbari vs Saampradayikaa :)TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-4677750007385909392009-10-04T06:41:23.935-07:002009-10-04T06:41:23.935-07:00අනේ අප්පේ සුඛාන්තයක් මිස දුඛාන්තයක් කරන්න එපා අක්ක...අනේ අප්පේ සුඛාන්තයක් මිස දුඛාන්තයක් කරන්න එපා අක්කණ්ඩී..., මලිතිගේ ජීවිතේ ගලායන විදියට මම ආසයි.., ඊටත් වඩා මේ කතාවට මම ආසයි.LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.com