tag:blogger.com,1999:blog-7550994376835973531.post8713885548774111439..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: රන්මුතු දූවAkkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7550994376835973531.post-83316701327747608602009-08-26T03:49:58.329-07:002009-08-26T03:49:58.329-07:00ප්රතිචාර වලට තැන්ක් යූ වේවා, ඔබ සැමට. මට ඔය පරිඝණ...ප්රතිචාර වලට තැන්ක් යූ වේවා, ඔබ සැමට. මට ඔය පරිඝණක තාක්ෂණයට ටිකක් හොරයි...තවම අඳුරේ අතපත ගානවා. බ්ලොග් කරණය ගැන අත් හදා බලනවා. සමහර වෙලාවට බ්ලොග් එක ඇර ගන්නත් බැරිවුනා මුලදි.
දැන්නම් ටිකක් ගැජට් එහෙම දමන්න උත්සාහ කරනවා....ඒත් තවම බැරිවුනා ලස්සනට හිතේ හැටියට හදා ගන්න...

කවුරුහරි මට පැහැදිලිව ඉංග්රීසියෙන් හරි, සින්හලෙන් හරි කියල දෙනවද...ආ ඊය් මම අර වීඩියො උපදෙස් අහල මොකක් හරි කරන්නම් කියල හදන කොටම බොස් ඇවිත් වැඩ ගොඩක් දුන්න ඒ..බලමු..බලමු...හෙමිහිට යමුකො..වැරදි හදා ගන්නම්.Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-32105878151886680272009-08-25T21:44:55.954-07:002009-08-25T21:44:55.954-07:00හික් හික් අනේ පව්..!!!! මොනා කරන්නද දුක තමා නේ... ...හික් හික් අනේ පව්..!!!! මොනා කරන්නද දුක තමා නේ... ඒ උනාට ඔය සිංදුව නම් හරිම ලස්සනයි.. දැන් කාලේ ඉතිං ඔහොම පවුලේ කට්ටි පිටින් ගිහිං ෆිල්ම් බලනවා අඩුයිනේ.. ! දිගටම ලියන්න අක්කන්ඩියේ..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-24314579346254136732009-08-25T10:45:17.682-07:002009-08-25T10:45:17.682-07:00අපරාදෙ චාන්සෙක !
ඔය කොයි කාලෙ කතාද දැං මේ ලියන්නෙ ...අපරාදෙ චාන්සෙක !
ඔය කොයි කාලෙ කතාද දැං මේ ලියන්නෙ ? එකදාස් නවසිය බර ගනං වල එව්වද ?budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-63146328102980108692009-08-25T09:21:37.069-07:002009-08-25T09:21:37.069-07:00අදවගේ SMS ,ඊමේල්, නැති කාලෙක දුරින් ඉන්දන් කරන ආදර...අදවගේ SMS ,ඊමේල්, නැති කාලෙක දුරින් ඉන්දන් කරන ආදරේ හරි රොමැන්ටික්..පිරිවරක් මැද කාටවත්ම නොදැනෙන්න නෙත් කොනින් කතාකරන එකත් හරි මරු... ඒත් ආදරෙයි කැස්සයි හන්ගන්න බැහැනෙ.. ලස්සනට ලියලා තියෙනවා හිතේ තියෙන තිගැස්මTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-60765512527673447922009-08-25T08:04:49.166-07:002009-08-25T08:04:49.166-07:00නියම අත්දැකීම්නේ තියෙන්නේ.මම ඊයේ ඇවිත් ඉබ්බො කතාව ...නියම අත්දැකීම්නේ තියෙන්නේ.මම ඊයේ ඇවිත් ඉබ්බො කතාව කියෙව්ව.නියමයි වැඩ ටික.හැබැයි මට මේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකනම් ඇල්ලුවේ නෑ.පොඩි යෝජනාවක් කරනව ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න කියල.අනිත් එක තමයි නරකද තිරය පිටුපස ඉන්න කතා නායිකාවගේ ෆොටෝ එකක් එහෙම දාලා පොඩි විස්තරයක් දැම්මනම්?
බ්ලොග් එක හොඳට කරන්න.මගේ සුභපැතුම්!Xpress (SiS™ )https://www.blogger.com/profile/13411552649018311928noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-67078090882933991812009-08-25T06:04:00.142-07:002009-08-25T06:04:00.142-07:00අය්යෝ අපරාදෙ. මම හෝල් එකට ගිහින් බලල තියෙන්නෙ 1 සි...අය්යෝ අපරාදෙ. මම හෝල් එකට ගිහින් බලල තියෙන්නෙ 1 සිංහල චිත්රපටියයි. අවරගිරGayanhttps://www.blogger.com/profile/01184003702568837266noreply@blogger.com