tag:blogger.com,1999:blog-7550994376835973531.post9078249567282988243..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: 'නහී වේරෙන වේරානි'Akkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7550994376835973531.post-1666491052750031382009-09-06T07:09:35.999-07:002009-09-06T07:09:35.999-07:00හිතට අල්ලලම ගිය කතාවද මන්ද.
මට දැනෙන දේ කිව්වොත් අ...හිතට අල්ලලම ගිය කතාවද මන්ද.
මට දැනෙන දේ කිව්වොත් අනිත් අයගෙන කොපි කලා කියයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-34459883552909375492009-09-03T11:40:45.929-07:002009-09-03T11:40:45.929-07:00මේක මරු ලියවිල්ලක් අක්කණ්ඩි, නරකද නවකතාවක් දෙකක් ල...මේක මරු ලියවිල්ලක් අක්කණ්ඩි, නරකද නවකතාවක් දෙකක් ලියලා කරළියට ආවොත්? :)Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-19325215501282385032009-08-28T02:00:29.928-07:002009-08-28T02:00:29.928-07:00'ගිය ගමනත් නොගිය ලෙසට ඕන්න මම ආවා' කිව්ව ව...'ගිය ගමනත් නොගිය ලෙසට ඕන්න මම ආවා' කිව්ව වගෙ අර ඉස්සර ජනකතාවක මමත් ඔන්න ඉක්මනටම ආවාය. ඕගොල්ලෝ නැතුව මට ලොකු කාන්සාවක් සමග සාන්කාවක් දැනුණාය.

ඉතින්...ඉතින්...අදහස් කියවල පපුව පැලෙන්න තරම් සන්තෝසයි...මූණිච්චාවට කියනව නං නෙවෙයි, සහතික ඇත්ත.
ඔක්කොමලාගෙ අදහස් හිස මුදුනින් පිළිගන්නා අතර කරකවලා අත ඇරිය මගෙ ඔලුව කේන්ද්‍ර ගත කර ගත යුතුය.
මම බ්ලොග්කරණයත් චුට්ටක් හදාරන්නම්. බකමූණු පැටියටත් ස්තූතියි. ඔක්කොමලට ස්තුතියි.Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-70961820509278018322009-08-27T17:17:32.331-07:002009-08-27T17:17:32.331-07:00මෙන්න නියම පොතක්, මීමෑස්සිට බොලොග් කෙරුවාව ඉගෙන ගන...මෙන්න නියම පොතක්, මීමෑස්සිට බොලොග් කෙරුවාව ඉගෙන ගන්න. ආලවට්ටන් නෑතුව, කෙලින්ම දීල තියනවා.
අපිට කතන්දර කියනවට, කලගුණ සලකන්න එපෑයෑ.

Level - beginners/Intermediate
about - Blogger setup/ customization
basic HTML/CSS

Link: http://www.bloggerbuster.com/2008/08/blogger-template-book-free-ebook-to.html

Long live the Queen !
මේ වගට,
යටහත් පහත්ව සෑලකර සිටින්නේ,
ටිකක් ඈත කෑලේක,හිතවත් බකමූණෙක්Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-11634941339163545812009-08-27T08:32:53.855-07:002009-08-27T08:32:53.855-07:00කතන්දර ලස්සනයි... අක්කණ්ඩි කතන්දර කිව්වට මට හිතෙන්...කතන්දර ලස්සනයි... අක්කණ්ඩි කතන්දර කිව්වට මට හිතෙන්නෙ මීමැස්සියෙක් තමන් එකතු කරපු රස ම රස මී පැණි කාටත් ටිකෙන් ටික බෙදනව කියල යි. :Dරජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi)https://www.blogger.com/profile/06480425066273873755noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-8329781394941815732009-08-27T02:49:45.402-07:002009-08-27T02:49:45.402-07:00මම නම් කියන්නෙ සුනේත්‍රාගෙන් පූර්වාදර්ශ ගන්න එපා ක...මම නම් කියන්නෙ සුනේත්‍රාගෙන් පූර්වාදර්ශ ගන්න එපා කියලයි. ඒක වෙනස්. මෙික වෙනස්.. මෙිවා කියවද්දි 60-70 දශකවල ආදර කතා මතක් වෙනවා..කරුණාසේන ජයලතුන්ගේ හෙම වගේ..ඒ ආදර කතා හරිම වෙනස්.. අනික ඔයා පරිසර වර්ණනා ලියන හැටිනම් හරිම අලංකාරයි.. නිරායාසයි.. වෑයමෙන් ලියන ඒවාට වඩා අව්‍යාජයි.. ලියන කොට ඒවාත් ටික ටික එකතු කරන්න. ෆුල් රැඩිකල්ම වෙන්න ඕන නැ..ඒවා කියවනකොට ගිලිහිලා ගිය යමක් දැනෙනවා වගෙයි දැනෙන්නෙ...
ලස්සනයි. කියවන්න ආස හිතෙනවා. අද තමයි ඔක්කොම කියෙව්වෙ.
දිගටම ලියන්න අපි වගේ නැතුව :)සුhttps://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-92108826469630640062009-08-27T02:16:42.756-07:002009-08-27T02:16:42.756-07:00හරිම අපූරුයි. ඔයා ගේ කතන්දර විලාසයට අත් වැලක් විදි...හරිම අපූරුයි. ඔයා ගේ කතන්දර විලාසයට අත් වැලක් විදිහට පොඩ්ඩක් සුනේත්රාව (සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගෙ පොත්) ඇසුරු කරල බලන්නකො. මේක කියවගෙන යනකොට සුනේත්රාව මතක් වුනා. ඉක්මනට නැවත ලියන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-20588173065201052072009-08-26T22:12:28.691-07:002009-08-26T22:12:28.691-07:00දාන්න අක්කණ්ඩිය 5 ට 10ක් ම...!!!! 10 දාන්න කිව්වේ ...දාන්න අක්කණ්ඩිය 5 ට 10ක් ම...!!!! 10 දාන්න කිව්වේ ඔයාගේ චින්තන ක්‍රමේට...!!! බ්ලොග් අවකාශයේ අවම මට්ටමේ කාන්තා නියෝජනයෙන් එක්කෙනෙක් වෙන මට ඔයා වගේ කෙනෙක් දැන ගන්න ලැබුනු එකත් මාරම ෆිට් එකක්..!!!

මට නම් ඉතිං පිරිමි වත් ගෑණුවත් සහොදර සහෝදරියෝ නැහැ නේ.. ඉතිං ඔය වගේ අවුල් නැහැ.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-85785758625426148812009-08-26T20:24:46.333-07:002009-08-26T20:24:46.333-07:00කතන්දර කාරයෝ, අනේ අප්පච්චි ගැන අහිතක් ඇතිවුණා නං ත...කතන්දර කාරයෝ, අනේ අප්පච්චි ගැන අහිතක් ඇතිවුණා නං තමයි. ඒත් වෛරයක් ඇති වුණේ නැහැ. .මල්ලි එක්ක තමයි මල පැන්නෙ...එයානේ මූලික හේතුව..

අදහස් දක්වපු ඔක්කොමන්ලාට ස්තුතියි... මේ...කාරණාවක් කියන්නද...මට දවස් දෙකකට විතර යන්න වෙලා තියෙනවා පොඩි පහේ රාජකාරි වැඩකට....

ආපහු එන්නංකො මම කතන්දර පෙට්ටියට අලුත් කතන්දරත් තව පුරෝගෙන ගෙන..

අනේ..මට දුකයි ඔගොල්ලන්ව දාලා යන්න..බායි....!Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-51163100352161156062009-08-26T17:49:28.071-07:002009-08-26T17:49:28.071-07:00නහි වේරේන වේරානී - මේ වෛරය තාත්තා ගැන නේද? මල්ලි ක...නහි වේරේන වේරානී - මේ වෛරය තාත්තා ගැන නේද? මල්ලි කරපු වරදක් නෑනේ. අසරණයා හිතලාම විභාගෙ ෆේල් උනේ කොළඹ එන්න වෙන හින්ද වෙන්න ඇති.

කතන්දර කාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-6215442673858621412009-08-26T12:13:23.248-07:002009-08-26T12:13:23.248-07:00"වෙන්න තියෙන දේ කොහොමත් වළක්වන්න බැහැ පුතේ. ඔ..."වෙන්න තියෙන දේ කොහොමත් වළක්වන්න බැහැ පුතේ. ඔයා දිනනවා කියල මම දැනගෙන හිටියා" කියල කිව්ව. මට දුකත් හිතුන අප්පච්චි ගැන.

thts the best part of the story !
Weldone akkandi keep it up !!Chrishihttps://www.blogger.com/profile/03348910537819877951noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-13879281721709953872009-08-26T11:09:10.819-07:002009-08-26T11:09:10.819-07:00I was just kidding,LazyOwl...I like all the commen...I was just kidding,LazyOwl...I like all the comments and thanks every one.They are my energy drinks...meepani wageAkkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-4315451779405005082009-08-26T10:02:39.969-07:002009-08-26T10:02:39.969-07:00so nice to hear that teachers are supporting to a ...so nice to hear that teachers are supporting to a school love affair which is so rare.usually they burn everything and disrupt:)TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-35152838648168689672009-08-26T09:04:37.426-07:002009-08-26T09:04:37.426-07:00අනේ, ඉතිං මමත් දන්න විදිහට දගලලා සිංහලෙන් කොටලා දා...අනේ, ඉතිං මමත් දන්න විදිහට දගලලා සිංහලෙන් කොටලා දාන්න හෑදුවා ප්‍රතිචාරයක්. දුන්නෙ නෑතෑ word verification එකක්! Grrrr......

I use Firefox, don't like Micro$oft.In Firefox some plug-ins are disable by default, like the one for word verification. Besides, I don't think anybody want to insult a poor little bee like you. So, consider another option for that "word verification", pls.

නෑත්නම් ඔයාට, එක දිගටම කිඹුහුන් යාවි. අපට දොස් කියන්න එපා.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-76033920127076946122009-08-26T08:36:05.724-07:002009-08-26T08:36:05.724-07:00"මගේ කතාව මෙතැනින් අවසානයි..අසා සිටි ඔබ සැමට ..."මගේ කතාව මෙතැනින් අවසානයි..අසා සිටි ඔබ සැමට ස්තූතියි". LOL.ඒක තමයි, නියම කෑල්ල.

මතක් වෙන්නෙ, කොන්ඩ කරල් දෙකට ගොතපු, පුංචි ගෑණු ලමයෙක්, පංතිය ඉස්සරහා කතාවක් පවත්වල අන්තිමට කියන එක. පුරුදු පරිදිම, නියම කතාව.අපි වෑඩිය ප්රීතිචාර නොදෑක්කුවට, මෙවා ඔක්කොම කියවනවා. දිගටම ලියන්න.

දෑන් පුලුන් වගේ සුදු රෑව්ල දිග, සීයලා කතා කියන්නෙ නෑහෑ. මී මෑස්සියො, කතන්දර දන්නවා කියල දෑනගෙන හිටියෙ නෑහෑ.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-12781709900894668112009-08-26T06:04:17.652-07:002009-08-26T06:04:17.652-07:00මේක කතා පොතක්නේ... නියමයි තව ලියන්නමේක කතා පොතක්නේ... නියමයි තව ලියන්නPrabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.com