tag:blogger.com,1999:blog-7550994376835973531.post1549948717606963661..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: බ්ලොග්කරණයට යළි පිවිසුම Akkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7550994376835973531.post-63723737927893887952016-11-26T08:48:08.726-08:002016-11-26T08:48:08.726-08:00අදයි දුටුවේ. මට මතක් වුනේ අපේ දූ අක්ක ඇඳ උඩ ඉද්දී....අදයි දුටුවේ. මට මතක් වුනේ අපේ දූ අක්ක ඇඳ උඩ ඉද්දී... ඇඟට පනින්නම හැදූ හැටි. අක්කත් එයාව වඩා ගන්න බැරිව දුකින් සිටි හැටි. අක්කාගේ ආත්ම ධයිර්යයට බොහෝ ඉහළයි !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-91512484060952381592016-11-10T21:28:41.759-08:002016-11-10T21:28:41.759-08:00නිරෝගී සුවය ලැබේවා. බ්ලොග් ලියන්න ආපහු පැමිණීම ගැන...නිරෝගී සුවය ලැබේවා. බ්ලොග් ලියන්න ආපහු පැමිණීම ගැන සතුටුයි.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-64235214670613979462016-11-10T01:11:07.702-08:002016-11-10T01:11:07.702-08:00හැකි විගසින් රෝගි තත්වයන්ගෙන් මිදේවි යැයි සිතමින් ...හැකි විගසින් රෝගි තත්වයන්ගෙන් මිදේවි යැයි සිතමින් බ්ලොගය ලිවීම ගැන සතුටු වෙමි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-74993324581733077862016-11-09T12:48:54.271-08:002016-11-09T12:48:54.271-08:00අසනීපෙන් සිටි බව දන්නේ දැනුයි.
දැන් සුව බව ඇසීමත්...අසනීපෙන් සිටි බව දන්නේ දැනුයි.

දැන් සුව බව ඇසීමත් යළිත් බ්ලොග් ලියන්න යන බව දැන ගැනීමත් සතුටක්.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-59485633163621368472016-11-09T03:49:06.047-08:002016-11-09T03:49:06.047-08:00නිරෝගි සුවය අහිමිව ගොස් තිබු බව අසන්නට ලැබීම අපට ම...නිරෝගි සුවය අහිමිව ගොස් තිබු බව අසන්නට ලැබීම අපට මහත් වු ශෝකයක් ගෙන ආවත් නැවත ප්රකෘතිමත් වන බැව් දැනගැනීම සතුටක්.
ඒවගෙම තෙරුවණ් ගුණ බෙලෙන් ඉක්මන් සුව ලැබේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-85449221047601750932016-11-09T00:10:50.565-08:002016-11-09T00:10:50.565-08:00අක්කණ්ඩි ආයෙම බ්ලොග් එක ලියන එක නම් අප්රමාණ සතුටක...අක්කණ්ඩි ආයෙම බ්ලොග් එක ලියන එක නම් අප්රමාණ සතුටක්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-13019516450522179562016-11-08T23:59:44.520-08:002016-11-08T23:59:44.520-08:00great. welcome back akkandi. waiting eagerly ur ...great. welcome back akkandi. waiting eagerly ur writings Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com