tag:blogger.com,1999:blog-7550994376835973531.post2986919816112975656..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: හිත දැක්කොත් අරන් තියන්න.Akkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7550994376835973531.post-2186285723505971512009-12-09T13:49:29.616-08:002009-12-09T13:49:29.616-08:00I Think this is your experiancese , thai is why th...I Think this is your experiancese , thai is why this letter so sensitive for us

Thanks a lot you arrous our mind.

Chanaka ThilakarathnaAnonymoushttps://www.blogger.com/profile/12920583836677103890noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-20991799696778970162009-09-29T04:49:13.161-07:002009-09-29T04:49:13.161-07:00මේ කතාවම දිගට ගෙනියනව එහෙනම්, හොඳේ..?මේ කතාවම දිගට ගෙනියනව එහෙනම්, හොඳේ..?Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-83336435847880767502009-09-29T04:27:03.770-07:002009-09-29T04:27:03.770-07:00පාරමිතා පිරුවා ඇති අක්කණ්ඩී. දැන් තියෙන්නේ වැඩේ පට...පාරමිතා පිරුවා ඇති අක්කණ්ඩී. දැන් තියෙන්නේ වැඩේ පටන් ගන්නයි නේද?LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-8947681331002632222009-09-29T02:05:38.147-07:002009-09-29T02:05:38.147-07:00මම නම් මගේ අවසරය කලින්ම දුන්නා අක්කන්ඩි ට එකනේ මම ...මම නම් මගේ අවසරය කලින්ම දුන්නා අක්කන්ඩි ට එකනේ මම කිව්වේ මේ කතාවේ ආරම්භයයි කියලා . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-34182671060849528942009-09-28T21:55:39.673-07:002009-09-28T21:55:39.673-07:00හොදට හරි බරි ගෑහිලා, මදෑයි මාත් කතාව කියවන්න ගත්තා...හොදට හරි බරි ගෑහිලා, මදෑයි මාත් කතාව කියවන්න ගත්තා. හිත නිකං , ලස්සන මල් පොච්චියක් පිහදාල ඉවරවෙන කොටම, බිමට අත්හෑරියා වගේ. මං යනවා Tin-Tin කතාවක් බලන්න.

කොහොම උනත්, ලියන එක නවත්වන්න එපා, අක්කංඩි.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-91327500111915576022009-09-28T21:41:23.183-07:002009-09-28T21:41:23.183-07:00මේක මම කියපු දෙයක් නොවේ, කිව්වෙ ලූසන් බුලත්සිංහල.
...මේක මම කියපු දෙයක් නොවේ, කිව්වෙ ලූසන් බුලත්සිංහල.
ඕං කොපි කලා ගෙඩි පිටිංම.

සෑබෑ ප්‍රේමවන්තයෝ කිසිදා එක්වන්නේ නෑත.
එක්වූ කිසිවෙක් සෑබෑ ප්‍රේමවන්තයන් වන්නේ නෑත.

අක්කංඩියේ, ඔව්වා කොහෙත් ඔහොම තමයි.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-70222720374272700582009-09-28T11:17:39.960-07:002009-09-28T11:17:39.960-07:00එක දිගට ලියන්න. එවිට ප්රස්තූතය තුල සිටම මනරම් නිර...එක දිගට ලියන්න. එවිට ප්රස්තූතය තුල සිටම මනරම් නිර්මානයක් අපට දැකගන්ට ලැබේවි.jayantha colombagehttps://www.blogger.com/profile/02948015174080929060noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-12529287415548759282009-09-28T07:20:48.045-07:002009-09-28T07:20:48.045-07:00සුබ පැතුම්.සුබ පැතුම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-70058486565404440962009-09-28T06:28:21.089-07:002009-09-28T06:28:21.089-07:00ඒක අහන්නත් දෙයක්ද අක්කන්ඩි.ඔබේ කතාව රසවිඳින්නේ ඇස්...ඒක අහන්නත් දෙයක්ද අක්කන්ඩි.ඔබේ කතාව රසවිඳින්නේ ඇස් දෙක විතරක් නෙමෙයි, මුලු හදවතින්මයි රස විඳින්නේ, අපි පෙර මඟ බලා ඉන්නම්, ඔබේ නවකතාවට අපෙන් සුබ පැතුම්.maheshhttps://www.blogger.com/profile/12116723539562049542noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-71665714196144752792009-09-28T04:53:41.530-07:002009-09-28T04:53:41.530-07:00කමෙන්ට්ස් බලද්දි ඒවත් පුංචි පුංචි කතන්දර පෙළක් වගෙ...කමෙන්ට්ස් බලද්දි ඒවත් පුංචි පුංචි කතන්දර පෙළක් වගෙ. ස්තූතියි, හිත දිරිමත් කරන අදහස් වලට. මල්ලි කෙනෙක් ලියල තියනව, මෙ සහකාරයාට ආදරය කර ගෙන හොඳින් ඉන්න කියලා. මම මලිතිට කියන්නම්කො...නැත්නම් අහන්නම්කො එහෙම ඉන්න පුළුවන් වුනාද කියලා. මට දැන් හිතෙනව මේ කතාව, සයිබර් නව කතාවක් විදිහට හඳුන්වන්න. ඕගොල්ලො මොකද කියන්නෙ ඒ ගැන. පත්තර වල කොටස් වශයෙන් කතා යනව..ඉඩම් කොටස් කරල විකුණනවා...කෑලි කපල රෙදි, සාරි ගෙවල් වල විකුණනව. ඉතින් කඩින් කඩ දිවීමක් වගෙ නැතුව, පෙරලන්න අවසරද මට මෙය සයිබර් නවකතාවකට?
ඔයගොල්ලන්ගෙන් ආදරයෙන් මම අවසර ඉල්ලනවා. අක්කන්ඩිට අවසර දෙනවද?Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-13446630293631624862009-09-28T04:50:55.402-07:002009-09-28T04:50:55.402-07:00This comment has been removed by the author.Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-90937294022398413132009-09-28T03:35:58.071-07:002009-09-28T03:35:58.071-07:00අක්කන්ඩි . . මම මොනාද කියන්නේ . . මගේ හිත ගල් වෙලා...අක්කන්ඩි . . මම මොනාද කියන්නේ . . මගේ හිත ගල් වෙලා . . . ඇසට උනපු කඳුලු බින්දු දෝරේ ගලා යන්න ඉඩ නොදී ඇසේම වියලී යන්න ඉඩ දුන් තරහට ඒ කඳුලු බින්දු ඉඳිකටු තුඩු වෙලා හදවතට මොහොතින් මොහොත ඩිංග ඩිංග අනිනවා . . .

අනේ . . . අක්කන්ඩි හිතට දැනෙන මේ වේදනාව විඳින්න බෑ කියල හිතෙද්දී හිනාවෙලා ඉන්න මේ සීදීවි අක්කන්ඩිගේ හිනාව යට තිබුනු වේදනාව නොතේරී එයා එක්ක මෙතරම් සමීප වුනේ ඇයි කියල මගේ හිතම මගෙන් ප්‍රශ්න අහනවා . . .

කතාව ශෝකාන්තක් විදිහට නිමා කලේ . . . (නෑ අපි කියමු දැනුයි හරි කතාව පටන් ගත්තේ කියලා . . . ) යථාර්තයෙන් ගැලවෙන්න බැරිකම නිසාම වෙන්න ඇති කියලයි මගේ හිත නම් කියන්නේ . . . කෙසේ වෙතත් මේ කතාවේ නිමාව නොවේවා කියා බලා සිටින්නම් මේ කතාවේ කිසියම්ම වූ සොඳුරු මතක සටහනුත් රැඳී ඇත්දැයි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-55336166097652516892009-09-28T03:19:11.475-07:002009-09-28T03:19:11.475-07:00නියම කථාවක්. මේ අද කාලේ ගොඩක් අයට අත්වෙන ඉරණම.මට ම...නියම කථාවක්. මේ අද කාලේ ගොඩක් අයට අත්වෙන ඉරණම.මට මේ සාම්ප්‍රදායික මති මතාන්තර නම් පේන්නම බෑ. තමන්ගේ පැවැත්මට හදාගත්තු රීති පද්ධතියක් අතරේ හැමෝම ඒකට බලෙන් හරි ඔබ්බවන්න හිතන සමාජයක නිදහසේ ඉන්න විදිහක් හොයන කිහිපදෙනාගෙන් එක්කෙනෙක් වුන මම ඔයාගේ කතන්දර පිටුව දැක්කේ අහම්බෙන්.මම දකින විඳින ඇසුරු කරන ගොඩක් අයගේ ජීවිතවල විවාහයේ සීමාව ඉවර වුනේ මේ දක්වලා තියෙන විදිහට. හැබැයි මෙහෙම වෙන්න මටනම් හිත හදාගන්න බැරි වෙයි. නොදන්න ලෝකෙකට ගිහින් අගමුළ හොයනවට වඩා හොඳයි සදාකාලිකව දන්න ලෝකේ තනි වෙලා ඉන්න එක. අක්කණ්ඩී මේ අදහස් ඉහත කථා ප්‍රවෘත්තියට මිස කාගෙවත් පුද්ගලික ජීවිතයකට එල්ල කරපු යෝජනා නෙමෙයි. දිගටම ලියන්න අහම්බෙන් මුණ ගැසුනු ඔයාව දැන් ඉක්මනින්ම හිතේ යාලුවෙක් වෙලා ඉවරයි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-73243725919238293782009-09-28T01:27:56.963-07:002009-09-28T01:27:56.963-07:00දැන් මොහොතකට ඉස්සර වාක්‍යයක් කියවල..අත්සන් කරල සාක...දැන් මොහොතකට ඉස්සර වාක්‍යයක් කියවල..අත්සන් කරල සාක්ෂිත් ඇතුවම මාව බාර ගත්තු මගෙ මනමාල මහත්තයා.මොන ගොබිලෙක්ද? Lolzz.

ඔයාගේ අලුත් ලිපියක් එනකම් බලන් හිටියා මම අක්කන්ඩි. බොහොම ස්තුතියි. කතාව නම් හොදයි, ඒත් ඒ අවසානය දුක් බරයි. :(Markhttps://www.blogger.com/profile/12953745958869195016noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-34805644582108133852009-09-27T22:49:27.308-07:002009-09-27T22:49:27.308-07:00අපේ හීන, බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙනවානම් ජීවිත...අපේ හීන, බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙනවානම් ජීවිතය මොනතරම් ලස්සන වෙයිද? ඒත් එහෙම වෙන්නේ නැනේ ....එක වෙලාවකට ඒකෙත් පොඩි ලස්සනක් තියනවා කියලා මට හිතෙනවා....

දයිවය කියන්නේ මහ පුදුම දෙයක් අක්කා ..ඒකට පිටුපාන්න අපිට බෑ...

මම නම් හිතන්නේ ඔය ලැබිලා තියෙන්නේ ඔයාට ගැලපෙන හොදම කෙනා ..අර කොන්දක් නැති දෙන්නාට වඩා මෙයා හොද ඇති අක්කා..ඔහුට ආදරෙන් සලකන්න ..තමන්ගේ යුතුකම් ඉටුකරන්න ..ආදරයෙන් ඔහුගේ හදවතට ලංවෙන්න ..ඔයා නොහිතන විදිහට ඔහුගේ හදවත ආදරයෙන් පිරිලා තියෙන්න පුලුවන්..ඔහුට ලංවෙලා බලන්න..අක්කාගේ ජීවිතය සාර්තක වෙනවාමයි ඒක මට විශ්වාසයි...ranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-89164231515388660782009-09-27T22:10:21.936-07:002009-09-27T22:10:21.936-07:00nice story as always !nice story as always !neonhttps://www.blogger.com/profile/05266781836472885305noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-16085489760695017022009-09-27T22:09:30.315-07:002009-09-27T22:09:30.315-07:00http://img12.imageshack.us/img12/2483/lushanbulath...http://img12.imageshack.us/img12/2483/lushanbulath.jpgneonhttps://www.blogger.com/profile/05266781836472885305noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-40969542579153582802009-09-27T21:09:01.349-07:002009-09-27T21:09:01.349-07:00forget to tell , nice story :)forget to tell , nice story :)TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-3648482262444867572009-09-27T20:55:57.298-07:002009-09-27T20:55:57.298-07:00A tragic love episode part 1 come to an end:)
eth...A tragic love episode part 1 come to an end:)

ethin ara manamala gobilata behe kiwwanam ewarane akkandi, oya tharam andanne nethuwa :))))))))

mama nam ehemayi :)mala karadarayak thamayi oaya 6 yards andina eka nam :)lesima wede thamayi thiyena kethama paata sariya andalaa bummagena inna eka . ethakota wede ethaninma iwarayi ,atomatically terminated . akkandi oya tika denagena hitiye nedda ???:))))))))TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-3974249243322006262009-09-27T20:53:07.544-07:002009-09-27T20:53:07.544-07:00වෙනත් වචන වලින් ලියලා තිබුනත් ඔබ ලියලා තියෙන්නේ වි...වෙනත් වචන වලින් ලියලා තිබුනත් ඔබ ලියලා තියෙන්නේ විශ්වසත්යය වන අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැනමයි. මේ දුක්ඛ ආර්යය සත්‍යයෙන් කාටද ගැලවෙන්න පුලුවන්.කැමති දේ නොලැබීම දුකයි.ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකයි.අප්රියයනි හා එක්වීම දුකයි.කැමති විධයට කිසිවක් දිගටම පවත්වන්න නොහැකිවීම දුකක් ඒ නිසයි මේ සියලු සංස්කාර අනාත්ම වෙන්නේ. ඔබේ භාෂාව හැසිරවීම ගැන පැහැදුනා.රස වින්දා.සුභපැතුම්jayantha colombagehttps://www.blogger.com/profile/02948015174080929060noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-27087369956704411962009-09-27T20:42:47.919-07:002009-09-27T20:42:47.919-07:00බලාගෙන යනකොට හැමෝටම වෙලා තියෙන්නෙ අර ගුණදාස කපුගේ ...බලාගෙන යනකොට හැමෝටම වෙලා තියෙන්නෙ අර ගුණදාස කපුගේ / නන්දා මාලිනී සිංදුවකින් කියන දේ තමයි.

ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත
මා පෙම් කළ අය මටද ලැබී නැත
මව්පිය නෑසිය ආසිරි ගී මැද
දෑඟිළි පමණක් එකට බැඳී ඇත

(දුර්වල පදරචනයක්. ඒත් සදාකාලික සත්‍යයක්.)Anonymousnoreply@blogger.com