tag:blogger.com,1999:blog-7550994376835973531.post711192271113072269..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: පොදු පෙම්වතාAkkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7550994376835973531.post-13572343038505259942010-11-14T19:34:56.209-08:002010-11-14T19:34:56.209-08:00MAnushiya sithuvili harima lassanata heli karala t...MAnushiya sithuvili harima lassanata heli karala thiyenava... dakkina inna manussayata vada ... sithuvili valin minissu monatharam venasda... thamange ashavan avashyathavan kiyaganna baruva manasika kotuveemakneda me kathavalin kiyavenne... harima lassanai.thanvath liyanna ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-64872805657875982162009-09-06T07:36:51.101-07:002009-09-06T07:36:51.101-07:00දහදෙනෙක් විතර ඇවිත් බිම දාලා පයින් ගහලා ගියා වගේ ද...දහදෙනෙක් විතර ඇවිත් බිම දාලා පයින් ගහලා ගියා වගේ දැන් හිත. හිතෙන කිසිම දෙයක් පැහැදිලි නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-54980237693104084452009-09-03T12:00:46.659-07:002009-09-03T12:00:46.659-07:00@nidhahasa- මටත් හිතෙන්නේ අක්කණ්ඩි සුනේත්රාව ඇසු...@nidhahasa- මටත් හිතෙන්නේ අක්කණ්ඩි සුනේත්රාව ඇසුරු කරලා තියෙනවාද කොහෙද...

ඒ කොහොමවුනත්... අර කලින් ලිපි වලටත් කියලා තියෙනවා වගේ. මරු ලියවිල්ල! දිගටම ලියන්න.Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-7484720592655346152009-08-31T08:43:45.391-07:002009-08-31T08:43:45.391-07:00ඒක ගැන නම් මොකට කියනවද? මම මයි ඒ නම තියා ගත්තෙ. හර...ඒක ගැන නම් මොකට කියනවද? මම මයි ඒ නම තියා ගත්තෙ. හරිම ආසාවෙන් ඔබේ හැම කතාවම කියවනවා. දෙතුන් පාරක් කියෙව්වා සමහර කතන්දර. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-70810448479663707492009-08-31T03:31:33.794-07:002009-08-31T03:31:33.794-07:00අන්තර්ජාලයෙ සුනේත්‍රායි මේ ඔබව අමතන්නෙ...ඔයාට '...අන්තර්ජාලයෙ සුනේත්‍රායි මේ ඔබව අමතන්නෙ...ඔයාට 'සුනේත්‍රා සින්ඩ්‍රෝම්' හැදිල බව අදයි දැන ගත්තෙ, ඔයාගෙ බ්ලොග් එකට ගියාම. මම සුනේත්‍රගෙ චාරිකා සටහන් නම් කියවල නැහැ. මම ලංකාවෙ නැහැ නෙ දැන් අවුරුදු හත අටක්ම. මම මට හිතෙන හැටියට තහංචි, සීමා ගැන හිතන්නැතුව ලියනව...හැබැයි සංයමය කියන වචනෙත් හිතේ තියා ගෙන. ඔයාගෙ අදහස් වලට ස්තුතියි.Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-68421768595313495632009-08-30T23:05:44.468-07:002009-08-30T23:05:44.468-07:00මට නම් කියන්න තියෙන්නෙ මේ ලියන ඒවා හරිම රසවත් අව්...මට නම් කියන්න තියෙන්නෙ මේ ලියන ඒවා හරිම රසවත් අව්‍යාජ දේවල් කියල තමයි. හැබැයි කියවන හැම වෙලේම මට සුනේත්රාව මතක් වෙනවා. ඔයා එයාව ඇසුරු කරල තියෙනවද මන්දා :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-7891746353409407542009-08-30T20:58:52.872-07:002009-08-30T20:58:52.872-07:00ලස්සන කතාව .මම හිනාවුනා ඇතිවෙන්න .මෙවට කියන්නෙ කෙට...ලස්සන කතාව .මම හිනාවුනා ඇතිවෙන්න .මෙවට කියන්නෙ කෙටි පනිවුඩ සහ දිග කතා.සරයි ,ඔයයි සෙට් වුනානම් හරියට සුමිතයගෙ අඬු කැඩීම කෙසේවෙතත් හොඳ පාඩමක් උගන්වන්න තිබුනා අයෙත් මේ වගේ තක්කඩි වැඩ නොකරන්න.ඒත් කොහෙදෙ මේ ගෑනු එකම මිනිහට රැවටිලත් කිසි සමගියක් නැහැනේ .රැවටිලි කාරයෙක් බව දැනගෙනත් ආදරේ බෙදාගන්න පොරේ.TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-131247333038493792009-08-30T19:13:41.673-07:002009-08-30T19:13:41.673-07:00පින්තූර ටිකත් දැම්මනම් තමා ආතල්පින්තූර ටිකත් දැම්මනම් තමා ආතල්wayaba withthihttps://www.blogger.com/profile/04090385998540147001noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-91615205331218140512009-08-30T08:35:18.544-07:002009-08-30T08:35:18.544-07:00මොළේ කළඳක් තිබුණු නිසාම අඬු නොකඩා ගෙන බේරුණෙමි.මොළේ කළඳක් තිබුණු නිසාම අඬු නොකඩා ගෙන බේරුණෙමි.Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-74664872872665438272009-08-30T07:36:56.848-07:002009-08-30T07:36:56.848-07:001. ඉන්ද්‍ර ගේ අඬු කැඩිය යුතු ය.
2. ඔබ ගේ ද අඬු සු...1. ඉන්ද්‍ර ගේ අඬු කැඩිය යුතු ය.

2. ඔබ ගේ ද අඬු සුමිත් නිසා තව පොඩ්ඩෙන් කැඩෙන්නට ඉඩ තිබුණි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-1276561722765315822009-08-30T07:18:03.280-07:002009-08-30T07:18:03.280-07:00මේ ගොයියගෙ නම ඇත්ත නෙවෙයි..එහෙම ඇත්ත නම් දානවද.......මේ ගොයියගෙ නම ඇත්ත නෙවෙයි..එහෙම ඇත්ත නම් දානවද....කාගෙ වත්?Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-57634395450606587972009-08-30T05:34:08.539-07:002009-08-30T05:34:08.539-07:00මේ ගොයියා කිව්වේ කාටද?මේ ගොයියා කිව්වේ කාටද?Xpress (SiS™ )https://www.blogger.com/profile/13411552649018311928noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-89429968269315011232009-08-30T05:14:16.825-07:002009-08-30T05:14:16.825-07:00ප්‍රතිචාර දක්වන්න, ඉස්සෙල්ල එක දෙයක් දෑන ගන්න ඕනා....ප්‍රතිචාර දක්වන්න, ඉස්සෙල්ල එක දෙයක් දෑන ගන්න ඕනා. මේක මේ ගොයියගෙ ඈත්ත නමද?Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-42908442298176879392009-08-30T04:08:58.422-07:002009-08-30T04:08:58.422-07:00පිස්සු හැදිල ආයි හැදෙනවෝ.
අක්කෙ ඔය කතාව ඇත්ත සීන් ...පිස්සු හැදිල ආයි හැදෙනවෝ.
අක්කෙ ඔය කතාව ඇත්ත සීන් එකක්ද?හැමදාම කියනව වගේ මේපාරත් නියමයි.හැබැයි ඉස්සෙල්ල කිව්ව වගේ ඉන්ද්රයියනම් නෑ නේ.පව්නේ ඉන්ද්‍රයියා.Xpress (SiS™ )https://www.blogger.com/profile/13411552649018311928noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-17531498194728598492009-08-30T04:08:25.083-07:002009-08-30T04:08:25.083-07:00හොඳයි හොඳයි කතා හොඳයි...
:)හොඳයි හොඳයි කතා හොඳයි...

:)ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-60343377879653203392009-08-30T02:04:02.734-07:002009-08-30T02:04:02.734-07:00මාරයින්නේ... දිගටම ලියන්න...මාරයින්නේ... දිගටම ලියන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-83892242014826168922009-08-30T01:42:20.727-07:002009-08-30T01:42:20.727-07:00අදහස් දැක්වීම ගැන ස්තුතියි...මගෙ හිතට ලොකු සවියක් ...අදහස් දැක්වීම ගැන ස්තුතියි...මගෙ හිතට ලොකු සවියක් මේ අදහස්...Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-58178526656547976572009-08-30T00:56:30.472-07:002009-08-30T00:56:30.472-07:00මුලින් කියවද්දි මාර සතුටක් ආවා. ඉවර වේගන යද්දී දුක...මුලින් කියවද්දි මාර සතුටක් ආවා. ඉවර වේගන යද්දී දුකයි. ඉවර උනාට පස්සෙ දුකයි සතුටයි මිශ්‍ර වෙලා අමුතු හඟීමක් දැනුනා.Chrishihttps://www.blogger.com/profile/03348910537819877951noreply@blogger.com