tag:blogger.com,1999:blog-7550994376835973531.post8097077736822792027..comments2023-05-09T02:59:47.381-07:00Comments on පුලින තලාව: අප්පච්චි කිව් කතාAkkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7550994376835973531.post-42804124102461903562012-07-15T21:26:34.651-07:002012-07-15T21:26:34.651-07:00අප්පච්චිලා කවදත් හපන්නු...
එහෙව් අයගේ දරුවො වෙන්න ...අප්පච්චිලා කවදත් හපන්නු...
එහෙව් අයගේ දරුවො වෙන්න අපිත් පින් කරල්ල ඇති..samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-16937942235838450262012-07-10T09:18:27.603-07:002012-07-10T09:18:27.603-07:00මම මේ කතාව කියවනකොට මාව අතීතයට එක්කරගෙන ගියා මට ලො...මම මේ කතාව කියවනකොට මාව අතීතයට එක්කරගෙන ගියා මට ලොකු මතකයක් නැති උනත් අක්කා මට යන්තම් මතකයි ඔයාලත් එක්ක පෙරහැර බලන්න යන හැටිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-2502652924053960432012-04-01T00:24:16.075-07:002012-04-01T00:24:16.075-07:00මගෙ බ්ලොග් එකේ ලින්ක් එක ප්රසිද්ධ කළාට දුකා මල්ලි...මගෙ බ්ලොග් එකේ ලින්ක් එක ප්රසිද්ධ කළාට දුකා මල්ලිට ගොඩක් පින් පෙත් පුදමි. අදහස් දැක්වූ දයාබර සිය්ලු දෙනාටමත් නොනිම් තුති! ඔයගොල්ලන්ගෙ ආදරය, මාව දිරිගන්වනවා, තව තවත් ලියන්න. ඔබ සැමට නිදුක්, නිරෝගී සුව!Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-68783604226306205612012-03-31T04:43:40.748-07:002012-03-31T04:43:40.748-07:00අප්පච්චිට නිවන් සුව පතමි!
මාත් එක දවසක් ගෙදර ගිහි...අප්පච්චිට නිවන් සුව පතමි!

මාත් එක දවසක් ගෙදර ගිහින් දෙමව්පියන්ගෙන් සමුගෙන එන කොට මහා වෙනසක් දැණුනා. මාත් හිතුවේ අනිවාර්ය අවසානය ආයේ ගෙදර යන්න උදාවේවිදෝ කියලායි.

අන්තිමේදී බැලින්නං මායි තව පොඩ්ඩෙන් යන්න ගියේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-59392424383761327212012-03-30T05:24:09.682-07:002012-03-30T05:24:09.682-07:00අද තමා මුලින්ම පුලින තලාවට ගොඩ වැදුනේ, කියවන්න ගොඩ...අද තමා මුලින්ම පුලින තලාවට ගොඩ වැදුනේ, කියවන්න ගොඩාක් දේ තියෙනවා, ඒ වගේම ලියන විදියත් ගොඩක් හොදයි. ඔන්න අද ඉඳලා මමත් පුලින තලාවේ කරක් ගහනව.

ඇවිත් යන්න එන්න : www.thunsitha.tkසුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-47704879507312563612012-03-29T07:18:50.201-07:002012-03-29T07:18:50.201-07:00අදයි මමත් මේ පැත්තේ ආවේ.. දුකා අයියා මුහුණු පොතේ ද...අදයි මමත් මේ පැත්තේ ආවේ.. දුකා අයියා මුහුණු පොතේ දාපු ලින්ක් එකකින්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-90463413297081100952012-03-29T03:06:23.683-07:002012-03-29T03:06:23.683-07:00wow.. akkandi is back.... hip hip hurrraaaayyyyy
...wow.. akkandi is back.... hip hip hurrraaaayyyyy

ඊයෙද කොහෙද බ්ලොග් ගැන කතා කතා කරන ගමන් පරණ හොඳට ලියපු අය නොලියන එක ගැන අපි කතා වුනා. දැන් බ්ලොග් අස්සේ පොර ටෝක් වල් පල් විතරමයි. කොටින්ම අක්කන්ඩිලා වගේ අය මේ තරම් ලියන්න පුලුවන් වෙලත් නොලියා ඉන්න එක ගැන ලොකු තරහක් මට තියෙන්නේ.
අක්කණ්ඩි ලියන්න ගත්ත එක හරිම සතුටක් මට මේ අප්පච්චිගේ කතාව කෙසේ වුනත්. සමා වෙන්න ඕන පහු වෙලයි ඒ මළගම ගැන දැන ගත්තේ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-28411859542599996062012-03-28T23:33:23.172-07:002012-03-28T23:33:23.172-07:00අදහස් දැක්ව ූ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔබේ අදහස් . ....අදහස් දැක්ව ූ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔබේ අදහස් . . . . මගේ ශක්තිය!Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-40980665655702220632012-03-28T23:31:47.313-07:002012-03-28T23:31:47.313-07:00@ Ruwani....
සිංහල අකුරු ගන්න මේ ලින්ක් එකට යන්න. ...@ Ruwani....
සිංහල අකුරු ගන්න මේ ලින්ක් එකට යන්න. උඩ කොටුවෙ ඉංග්රීසියෙන් ටයිප් කළහම යට කොටුවෙ සිංහලෙන් වැටෙනවා. මග පෙන්වන උපකාරකයකුත් එහිම තියෙනවා. ලියන්න, ඔබට ජය වේවා! ඒ වගෙම අදහස් දැක්වූවාට ගොඩක් ස්තුතියි.

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.htmlAkkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-64529745624947362182012-03-28T23:05:18.171-07:002012-03-28T23:05:18.171-07:00ආයෙ ලියන එක ගැන නම්
සන්තෝසයි........
කාලයක් තිස්සෙ...ආයෙ ලියන එක ගැන නම්
සන්තෝසයි........
කාලයක් තිස්සෙ ආසාවෙන් කියවපු බ්ලොග් එකක්නේනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-85079215918467912362012-03-28T22:16:29.841-07:002012-03-28T22:16:29.841-07:00කාලෙකට පස්සෙ ඇවිත්.සංතෝසයි. කමෙන්ට් නොදැම්මට මං මේ...කාලෙකට පස්සෙ ඇවිත්.සංතෝසයි. කමෙන්ට් නොදැම්මට මං මේ බ්ලොග් එක කියවන්න ගත්තෙ බ්ලොග් ලියන්න කලින් ඉදලාමයි... :)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-76686849828399028382012-03-28T20:22:48.574-07:002012-03-28T20:22:48.574-07:00පළවෙනි පාරට මේ පැත්තට ආවේ... දැන් ඉතින් දිගටම එනවා...පළවෙනි පාරට මේ පැත්තට ආවේ... දැන් ඉතින් දිගටම එනවා හොදේඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-75409930262489600032012-03-28T20:00:19.573-07:002012-03-28T20:00:19.573-07:00සංතෝසයි ආපහු ආව එක ගැන. මේ පැත්තේ කලින් ඇවිත් තියන...සංතෝසයි ආපහු ආව එක ගැන. මේ පැත්තේ කලින් ඇවිත් තියනවා හිටපු ගමන් නැතුව ගිය හන්දා ඒ ඒම නතර උනා. දැන් ඉතින් ආයම එන්නම්. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-22857879971879656982012-03-28T19:46:16.137-07:002012-03-28T19:46:16.137-07:00වැල්කම් බැක් අක්කණ්ඩියේ.. පහුගිය දවස්සොලටත් හරියන්...වැල්කම් බැක් අක්කණ්ඩියේ.. පහුගිය දවස්සොලටත් හරියන්ට එක්ක දැන් එහෙනං දිගටම ලියමු නේද.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-62943018605599402852012-03-28T14:51:54.830-07:002012-03-28T14:51:54.830-07:00ආහ් . . . මෙන්න අක්කන්ඩි ආපහු ලියන්න පටං අරංආහ් . . . මෙන්න අක්කන්ඩි ආපහු ලියන්න පටං අරංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-3489144430344429602012-03-28T08:34:31.077-07:002012-03-28T08:34:31.077-07:00Sinhala akuru liyanna danne naha. Akke, oyage lipi...Sinhala akuru liyanna danne naha. Akke, oyage lipiya mage as dekata kadulak genawa. Mage Thatthage mathakayan sihiyata awa. Mage thattha nathi wune api puchi kale, thattha nathi wei kiyala api katawath hitha gannawath bari dawasaka.
Harima hageem barai...Ruwanihttps://www.blogger.com/profile/06023046347880135258noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-80335698077096737802012-03-28T05:21:57.505-07:002012-03-28T05:21:57.505-07:00මොනව කියන්නද මංදා............මොනව කියන්නද මංදා............ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-47038222824310721522012-03-28T04:57:46.277-07:002012-03-28T04:57:46.277-07:00@ සබිත්..ස්තුතියි, මල්ලි. ඔක්කොම කියවල අදහස් දක්වන...@ සබිත්..ස්තුතියි, මල්ලි. ඔක්කොම කියවල අදහස් දක්වන්න කො.Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-90803637171392411412012-03-28T04:57:18.111-07:002012-03-28T04:57:18.111-07:00@ දුකා, දිරි ගැන්වීම ගැන ස්තුතියි, දුකා මල්ලි. මේ ...@ දුකා, දිරි ගැන්වීම ගැන ස්තුතියි, දුකා මල්ලි. මේ ගැම්මෙන්ම ලියන්නම් දැන්. බලමු, උත්සාහ කරලා.Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-72517842779760491162012-03-28T04:51:26.809-07:002012-03-28T04:51:26.809-07:00පුලින තලාවට ආපු පලවෙනි පාර!මෙච්චර කලක් මග ඇරිලා ති...පුලින තලාවට ආපු පලවෙනි පාර!මෙච්චර කලක් මග ඇරිලා තිබිලා තියෙන්නේ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-71025966509696142942012-03-28T04:45:46.994-07:002012-03-28T04:45:46.994-07:00අක්කා . . . මේ අපූරු බ්ලොග් එක මේ තරම් කාලයක් අප්ඩ...අක්කා . . . මේ අපූරු බ්ලොග් එක මේ තරම් කාලයක් අප්ඩේට් නොකරපු එක පාඨකයන්ට කරපු ලොකු අසාධාරණයක් . . .

සන්තෝසයි ආයෙම ලියන්න ගත්තු එකට . . .

මිනිස්සුන්ගේ හදවත්වලට දැනෙන්න තාත්විකව යමක් ලියන්න හැකියාව ඇති අය කීප දෙනා අතුරින් අක්කන්ඩීත් ඉන්නේ ඉදිරියෙන් . .

ඒ නිසා අකර්මන්ය නොවී දිගටම ලියන්න අපි වෙනුවෙන් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com