tag:blogger.com,1999:blog-7550994376835973531.comments2023-05-09T02:59:47.381-07:00පුලින තලාවAkkandihttp://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comBlogger554125tag:blogger.com,1999:blog-7550994376835973531.post-11942169873803426092022-12-21T02:08:15.861-08:002022-12-21T02:08:15.861-08:00මට නම් ඔබලා කවුරුවත් මතක නැතය. මම අදමය මේකට ආවේ.
...මට නම් ඔබලා කවුරුවත් මතක නැතය. මම අදමය මේකට ආවේ.
ඔහේගේ බ්ලොග් එක හොඳය. මම ටිකක් ආසාවෙන් කියෙව්වෝය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-63637088697562717562019-04-24T01:35:31.818-07:002019-04-24T01:35:31.818-07:00හ්ම්ම්හ්ම්ම්Anonymoushttps://www.blogger.com/profile/03729012565706880934noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-59752386653079051982018-12-07T10:00:27.648-08:002018-12-07T10:00:27.648-08:00මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
http://ahasgawwenehalokaya.blogspot.com
අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-21778040303936509532017-02-02T00:33:02.981-08:002017-02-02T00:33:02.981-08:00ඔයාගේ ලංකේෂ් බ්‍රහස්පතින්දා ද සිකුරාදා ද නැතිනම...ඔයාගේ ලංකේෂ් බ්‍රහස්පතින්දා ද සිකුරාදා ද නැතිනම් සෙනසුරා දාට ටද ඔසිවල නයිට් කලබ් ගිහින් තියෙන්නේ ඒවාට ගිහින්ම නැත්නම් බලාගෙන මේ හේ දැන් ඔසී අපේ කෙල්ලෝ කොල්ලෝ දිවිනසා ගන්නා රැල්ලක් පටන්ගෙන අවුරුද්දක් ඇතුලත 6 වෙනි එකටත් සහබාගි වුනා ඒ ඔක්කොම හොඳට බණබාවනා කරන එවුන්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-60056658926167954182017-01-27T05:04:50.198-08:002017-01-27T05:04:50.198-08:00ෂා...මරු පෝස්ට් එකක්.වයසින් වැඩි පුරවැසියන්ට මෙහෙත...ෂා...මරු පෝස්ට් එකක්.වයසින් වැඩි පුරවැසියන්ට මෙහෙත් හරි සැලකිලි. කොන්ඩේ කපන්න ගියත්, පබ් එකට ගියත්, බොහෝ තැන්වල ඒ ඩිස්කවුන්ට් එක ලැබෙනවා. ප්‍රවාහන කටයුතුත් එහෙමයි. දිගටම ලියන්න.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-867639330979604152017-01-26T20:24:08.382-08:002017-01-26T20:24:08.382-08:00++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-63723737927893887952016-11-26T08:48:08.726-08:002016-11-26T08:48:08.726-08:00අදයි දුටුවේ. මට මතක් වුනේ අපේ දූ අක්ක ඇඳ උඩ ඉද්දී....අදයි දුටුවේ. මට මතක් වුනේ අපේ දූ අක්ක ඇඳ උඩ ඉද්දී... ඇඟට පනින්නම හැදූ හැටි. අක්කත් එයාව වඩා ගන්න බැරිව දුකින් සිටි හැටි. අක්කාගේ ආත්ම ධයිර්යයට බොහෝ ඉහළයි !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-91512484060952381592016-11-10T21:28:41.759-08:002016-11-10T21:28:41.759-08:00නිරෝගී සුවය ලැබේවා. බ්ලොග් ලියන්න ආපහු පැමිණීම ගැන...නිරෝගී සුවය ලැබේවා. බ්ලොග් ලියන්න ආපහු පැමිණීම ගැන සතුටුයි.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-64235214670613979462016-11-10T01:11:07.702-08:002016-11-10T01:11:07.702-08:00හැකි විගසින් රෝගි තත්වයන්ගෙන් මිදේවි යැයි සිතමින් ...හැකි විගසින් රෝගි තත්වයන්ගෙන් මිදේවි යැයි සිතමින් බ්ලොගය ලිවීම ගැන සතුටු වෙමි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-83932686371118571302016-11-09T12:52:20.939-08:002016-11-09T12:52:20.939-08:00මං පිටපතක් ලංකාවෙන් ගෙනාවා. ළඟදීම කියවන්නයි හිතාගෙ...මං පිටපතක් ලංකාවෙන් ගෙනාවා. ළඟදීම කියවන්නයි හිතාගෙන ඉන්නේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-74993324581733077862016-11-09T12:48:54.271-08:002016-11-09T12:48:54.271-08:00අසනීපෙන් සිටි බව දන්නේ දැනුයි.
දැන් සුව බව ඇසීමත්...අසනීපෙන් සිටි බව දන්නේ දැනුයි.

දැන් සුව බව ඇසීමත් යළිත් බ්ලොග් ලියන්න යන බව දැන ගැනීමත් සතුටක්.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-59485633163621368472016-11-09T03:49:06.047-08:002016-11-09T03:49:06.047-08:00නිරෝගි සුවය අහිමිව ගොස් තිබු බව අසන්නට ලැබීම අපට ම...නිරෝගි සුවය අහිමිව ගොස් තිබු බව අසන්නට ලැබීම අපට මහත් වු ශෝකයක් ගෙන ආවත් නැවත ප්‍රකෘතිමත් වන බැව් දැනගැනීම සතුටක්.
ඒවගෙම තෙරුවණ් ගුණ බෙලෙන් ඉක්මන් සුව ලැබේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-85449221047601750932016-11-09T00:10:50.565-08:002016-11-09T00:10:50.565-08:00අක්කණ්ඩි ආයෙම බ්ලොග් එක ලියන එක නම් අප්‍රමාණ සතුටක...අක්කණ්ඩි ආයෙම බ්ලොග් එක ලියන එක නම් අප්‍රමාණ සතුටක්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-13019516450522179562016-11-08T23:59:44.520-08:002016-11-08T23:59:44.520-08:00great. welcome back akkandi. waiting eagerly ur ...great. welcome back akkandi. waiting eagerly ur writings Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-55168659777383509392016-04-05T00:11:38.045-07:002016-04-05T00:11:38.045-07:00කාලෙකට පස්සෙයි මේ බ්ලොග් එකේ කතාවක් කියවන්නේ.
බෙඩ...කාලෙකට පස්සෙයි මේ බ්ලොග් එකේ කතාවක් කියවන්නේ.

බෙඩුවින්ලා ගැන ජැක් හිඟින්ස් ගේ පොත්වල කියවලා තියෙනවා.

ඔටු රේස්වල ජොකියන් විදියට දැන් යන්නේ උසින්, බරෙන් අඩු අයද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-17896994136082582132015-12-18T22:27:46.162-08:002015-12-18T22:27:46.162-08:00අක්කන්ඩියේ
කතන්දර කාරයගේ බ්ලොග් එක කියවන විට ඔබගේ...අක්කන්ඩියේ

කතන්දර කාරයගේ බ්ලොග් එක කියවන විට ඔබගේ බ්ලොග් එක දුටුවා.

නමුත් නොවෑම්බර් වලට පසුව අලුත් කතා ලියන්න වෙලාව හොදම කාලය මේක නේද?

මම බ්ලොග් රසිකයෙක් මිස ලියන්නෙක් නොවේ.

ඔබගේ බ්ලොග් එක දුර ඈත රටක ඉදලා මම කියවනවා සහ එහි කතා අනෙක් ලාන්කිකයන් සමග බෙදාගන්නවා

ඒ නිසා දිගටම ලියන්න.

බ්ලොග් පෝස්ට් එකට ලස්සන පිට කවරයක් දාගෙන දිගටම ලියන්න

මාතලන්, බස්සි , ඉයන්,අම්බලන්ගොඩ කතා, කතන්දර කාරයා ආදි අයගේ බ්ලොග් කාරයන්ගෙන් උදව් ඉල්ලගන්න

==Adrian Channa from Toronto===
Adrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-65776795764412391302015-12-18T22:26:54.206-08:002015-12-18T22:26:54.206-08:00අක්කන්ඩියේ
කතන්දර කාරයගේ බ්ලොග් එක කියවන විට ඔබගේ...අක්කන්ඩියේ

කතන්දර කාරයගේ බ්ලොග් එක කියවන විට ඔබගේ බ්ලොග් එක දුටුවා.

නමුත් නොවෑම්බර් වලට පසුව අලුත් කතා ලියන්න වෙලාව හොදම කාලය මේක නේද?

මම බ්ලොග් රසිකයෙක් මිස ලියන්නෙක් නොවේ.

ඔබගේ බ්ලොග් එක දුර ඈත රටක ඉදලා මම කියවනවා සහ එහි කතා අනෙක් ලාන්කිකයන් සමග බෙදාගන්නවා

ඒ නිසා දිගටම ලියන්න.

බ්ලොග් පෝස්ට් එකට ලස්සන පිට කවරයක් දාගෙන දිගටම ලියන්න

මාතලන්, බස්සි , ඉයන්,අම්බලන්ගොඩ කතා, කතන්දර කාරයා ආදි අයගේ බ්ලොග් කාරයන්ගෙන් උදව් ඉල්ලගන්න

==Adrian Channa from Toronto===
Adrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-71635223472576702162015-11-12T08:59:55.127-08:002015-11-12T08:59:55.127-08:00ඔබේ බ්ලොගය ඉතා වටිනා ඒකක්.... දිගට ම ලියන්න........ඔබේ බ්ලොගය ඉතා වටිනා ඒකක්.... දිගට ම ලියන්න..... ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-62673587918567816042015-11-02T06:06:45.501-08:002015-11-02T06:06:45.501-08:00හොරු මහනවෙන එක හොඳයි, දැන් කරන්නේ පාර්ලිමේන්තු යන ...හොරු මහනවෙන එක හොඳයි, දැන් කරන්නේ පාර්ලිමේන්තු යන එක නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-38179953965013244972014-09-29T18:00:47.599-07:002014-09-29T18:00:47.599-07:00හොඳ වැඩක්!
පොත කියවීමට අදහස් කරමි.
හොඳ වැඩක්!

පොත කියවීමට අදහස් කරමි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-43915555112339078102014-07-28T11:56:13.879-07:002014-07-28T11:56:13.879-07:00මේ අදහස් දැක්වීම ප්‍රස්තුතයට අදාළ නැහැ. නමුත් මෑතක...මේ අදහස් දැක්වීම ප්‍රස්තුතයට අදාළ නැහැ. නමුත් මෑතකදී මා ඔබ ගැන කියවූවා, ඔබ විසින් ලියන ලද, 'සුදු හිම පලස නමැති' පොත ගැන බ්ලොග් අඩවියක පලවී තිබුණු ලුපියකින්. මා 61 හැවිරිදි විශ්‍රාමික ජ්‍යොෂ්ඨ යුද හමුදා නිලධාරියෙක්. මා ඔබව කවදාවත් දැක නැහැ. හමුවී නැහැ. රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡා වලින් දැක තිබෙනවා. නමුත් මම ඔබව දන්නේ ඔබ 'හල්දුම්මුල්ලේ පුෂ්පා රම්ලනී රත්නායක' නමින් ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම් සහ කාන්තා වැඩසටහන් වලට නිර්මාණ ඉදිරිපත් කළ 1970 දශකයේ සිටයි.

යුද හමුදා රාජකාරි වලට අදාලව මම හල්දුම්මුල්ලට ගොස් එහි සුන්දරත්වය දැක තිබෙනවා. 1988 - 89 කාලයේදී. බොහොම සතුටුයි ඔබව මෙලෙස දකින්නට අහන්නට ලැබීම ගැන. මගේ ඊ මේල් ලිපිනය wmjgslsr@gmail.com

මම අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය wicharaka.blogspot.com කරන විචාරක.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-43179632497320907712014-03-30T02:44:51.324-07:002014-03-30T02:44:51.324-07:00අපටත් පුළුවනි නම් යෝජනා කරන්න. හොඳ නැද්ද, සුළි සුළ...අපටත් පුළුවනි නම් යෝජනා කරන්න. හොඳ නැද්ද, සුළි සුළං වලට වගේ නම් හදන කමිටුවක් හැදුවොත්.
දැන් ඔය නම් හදන තැන ඔතන අරිසෙන් අහුබුදුගෙන් ඉගෙන ගත්තු අය එහෙමත් ඇති නේද?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-89079635792931595902014-02-04T05:31:39.451-08:002014-02-04T05:31:39.451-08:00කාන්තාවන්ට මේ රටේ අය හිතන්නෙ උයන්න හා ලමයි වදන්න ව...කාන්තාවන්ට මේ රටේ අය හිතන්නෙ උයන්න හා ලමයි වදන්න විතරයි දන්නෙ කියලයි අක්කෙ. අපේ රටේ බිහිවෙච්ච විහාර මහා දේවිය වැනි වීර කාන්තාවො තව කොතරම් ඉන්නවාද? නිළියක් වෙච්ච පලියට ගැරහිම නොවේ කල යුත්තෙ. ඒ අයට ධෛර්යය දීමයි කරන්න ඕනෙ. ස්තූතියි ! ලිපියට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-26695003891324709192014-01-31T21:54:17.645-08:002014-01-31T21:54:17.645-08:00@කතන්දර කාරයා
ඒක නම් ඇත්ත.
ජුලියා ඉන්න කාලේ එක (ලං...@කතන්දර කාරයා
ඒක නම් ඇත්ත.
ජුලියා ඉන්න කාලේ එක (ලංකාවේ) පොරක් දවසක් කියනවා "මේ ගෑනුන්ට රට කරන්න බෑ. ගෑනියෙක් ආව නිසා තමයි මේ (ඕස්ට්‍රේලියාවේ) ආර්ථිකේ ප්‍රශ්න - අරකයි මේකයි"
මට හිතුනා ඉතිං ඒක තමයි බලන්න පිරිමියෙක් රට කරන ලංකාවේ ආර්ථික දියුණුව කියලා.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7550994376835973531.post-4508057594907828082014-01-31T21:49:49.603-08:002014-01-31T21:49:49.603-08:00මට තියෙන ප්‍රශ්නේ මේ නිලියෝ ගොඩක් එක පාරටම දාල තිය...මට තියෙන ප්‍රශ්නේ මේ නිලියෝ ගොඩක් එක පාරටම දාල තියෙන්නේ කාගේ උවමනාවකටද කියන එක. එයාලා කාගේ කාගේ හරි රූකඩ. distraction එකක් විතරයි. කාගේවත් පදේකට නටනවා මිසක් ස්වාධීනව හිතල ආව එකක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. හැබැයි ඒක එයාලවත් දන්නේ නැතුව ඇති.එයාලා ඡන්දෙට එන එක කාන්තා නියෝජනයක් හැටියට මට පෙනෙන්නේ නැත්තේ ඒකයි.

අක්කණ්ඩි කෝ අර ලියා ගෙන ආ කතාව? ඒක මම හරි ආසාවෙන් කියෙව්වේ :(ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.com