Monday, September 29, 2014

Monday, September 29, 2014






කතන්දර ලියන මම, ලියපු කතන්දර පොතක් 'සුදු හිම පලස' නමින් ළඟදි එළිදැක්වූවා. එය 'සුරස' ප්‍රකාශනයක්. ඇෆ්ගනිස්තානයේ මා ගත කළ අවුරුදු හයකට කිට්ටු කාලය තුළදී මා ඇසු දුටු ඒ වගේම වින්ද දේවල් තමයි, මේ නිර්මාන වලට පාදක වෙලා තියෙන්නෙ. ඔබත් මේ පොත කියවන්න. ඇලුත් කියැවීම් අත්දැකීමක් වේවි කියල මට සහතිකයි.
මරදානේ සුරස පොත් හලෙන් වගෙම නුගේගොඩ සරසවි පොත් හල ඇතුලු වෙනත් පොත් හල් වලින් ලබා ගන්න පුලුවන්. පිටපළාත් වලත් ඇති කියලා, මට විශ්වාසයි.

2 ක් අදහස් දක්වලා.:

කතන්දර Kathandara said...

හොඳ වැඩක්!

පොත කියවීමට අදහස් කරමි.

රසිකොලොජිස්ට් said...

මං පිටපතක් ලංකාවෙන් ගෙනාවා. ළඟදීම කියවන්නයි හිතාගෙන ඉන්නේ.

Post a Comment